IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘මරණ තර්ජන කළ බවක් නොදනිමු‘

පැරිසියේ ලංකාදීප වෙබ් මාධ්‍යවේදී සුනිල් ආනන්ද විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මරණ තර්ජන එල්ලවූ බවක් නොදනිතියි ප්‍රංශයේ ශ්‍රී ලංකිකයන්ගේ සංවිධානයේ ප්‍රීති කුරේ මහතා කියයි. කර්තෘ සටහන සුනිල් ආනන්දට විහාරස්ථානයක දී මැර තර්ජනයක් එල්ල වූ බව අපේ වාර්තාවේ සඳහන් නොවේ. ඔහුට තර්ජනය කළ අය කවුද, කොතැනදී ද, කවදාද, සාක්කිකරුවන් කවුද යන සියලු විස්තර පසුගිය පස් වැනි දා පැරිස් පොලිසියේ ඇති බව සුනිල් ආනන්ද අප වෙත දන්වා ඇති බව කරුණාවෙන් සලකන්න.



අදහස් (0)

‘මරණ තර්ජන කළ බවක් නොදනිමු‘

ඩේමියන් - පැරීසිය Sunday, 12 February 2012 07:26 AM

පැරීසියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ශාඛාව යනු ශ්‍රී ලංකා මුලස්ථානයේ ලියා පදිංචි ප‍්‍රංශයේ ඇති එකම නීතියානුකූල ශාඛාවයි. පසුගියදා පැරීසියේ මාධ්‍යවේදි සුනිල් ආනන්ද මහතාට කළ මැර තර්ජනය අපි පිලිකුලෙන් හෙළා දකින අතරම පැරීසියේ ප‍්‍රධාන සංඝ නායක පරවාහැර චන්ද්‍රරතන හිමියන් ඇතුළු පැරීසියේ සිංහල සංවිධාන එකතුවකින් ලංකාදීප වෙබ් අඩවිය සදහා නිකුත් කළ ඉහත කරුණට අදාළ විරෝධතා ප‍්‍රකාශයට අප පක්ෂ ශාඛාවේ කිසිම අනුමැතියක් ලබාදී නොමැති බව වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරන්නෙමු. එම විරෝධතා ප‍්‍රකාශයට අප පක්ෂ ශාඛාවේ අනුමැතියක් නොමැතිව ශාඛාවේ නම භාවිතා කිරීමෙන් ප‍්‍රධාන සංඝ නායක හිමියන් කර ඇති ක‍්‍රියාවද අපි තරයේ හෙළා දකිමු. සභාපති ඬේමියන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ශාඛාව පැරීසිය සැ.යු - නීති උපදෙස් අනුව ඇතැම් වචන ඉවත් කළ බව කරුණාවෙන් සලකන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site