IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මරණ අටයි 12ක් අතුරුදන්

දකුණු පළාතේ චණ්ඩ මාරුතයෙන් අඩු ගණනේ අට දෙනකු මිය ගොස් ධීවරයන් දොළොස් දෙනකු අතුරුදන් වී ඇතැයි පොලිසිය හා සහන සේවකයෝ කියති. මුහුදු ගිය ප‍්‍රමාණය කොතෙක්දැයි නොදන්නා බවත් බෝට්ටු පහක් මුහුද මැදදී කැඞී වැනැසී ඇති බවත් වාර්තාවේ. මාතර හා ගාල්ලේ ගොඩනැගිලි 700කට අධික ප‍්‍රමාණයකට හානි සිදුවී ඇත. තුවාල ලැබුවන්ගේ ගණන සියයකට ආසන්නය.



අදහස් (0)

මරණ අටයි 12ක් අතුරුදන්

දනුක Friday, 25 November 2011 06:46 PM

මෙහෙම දෙයක් වෙනකම් කාළගුණ දෙපාර්තමේන්තුව මොකද කළේ?

:       0       0

තිලින කතලුව Saturday, 26 November 2011 05:38 AM

කළින් දැනුවත් කළානම් මේ අහිංසක ධීවර ජීවිත බේර ගන්න තිබුනා. මේවට වග කියන්න ඕන.

:       0       0

කපිල Saturday, 26 November 2011 05:56 AM

රටේ දේශපාලකයො අධර්මිෂ්ඨ වෙන කොට ස්වභාව ධර්මය දඩුවම් දෙනවා

:       0       0

සුරේෂ් Saturday, 26 November 2011 09:17 AM

මරණ අටකට වඩා තියනවා..

:       0       0

සුජානි Saturday, 26 November 2011 10:10 AM

දෙවියො කෝපවෙලා. පව් අහිංසක මිනිස්සු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 593 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2286 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site