මොරටු සරසවි භූමියේ සවිකළ සීසීටීවී කැමරාද නවක වදය දුන්නැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් පන්ති තහනම් කළ සිසුන් 11 දෙනාගේ තහනමද ඉවත් කරන ලෙස ඉල්ලමින් සිසුහු අද මිනිත්තු 45 ක් මහ පාරට බැස විරෝධය පෑහ.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරටු සිසුන්ට සීසීටීවී එපාවෙයි
අතුලගේ Monday, 11 January 2016 03:35 PM
සිසුන්ගේ කාර්ය ඉගෙන ගැනීම විය යුතුයි. රැග් කරන එක ගෝත්‍රික ගතියක් (කෞ)
ආනන්ද ජයවර්ධන Monday, 11 January 2016 04:23 PM
අනෙක් විශ්ව විද්‍යාල වලත් මේ විදියට කැමරා සවිකළ යුතුයි (නි)
රුවන් ගෝපුර Monday, 11 January 2016 04:31 PM
මේවගේ තාක්ෂණයන් අපේ රටට අලුත්. වෙනත් රටවල මේවා සුලබව භාවිතා වෙනවා (නි)
හිමාන් පුංචිහේවා Monday, 11 January 2016 04:41 PM
සිසුන් මේවා ඉවත් කරන්න කියලා ඉල්ලන්න හේතුව අපිට හිතාගන්න පුළුවන්. ළමයින්ට තිබෙන ප්‍රශ්න මේවද? (නි)
සරණපාල Monday, 11 January 2016 09:58 AM
ඔය එලියට බැහැපු කට්ටිය ගේත් පන්ති තහනම් කරන්න. නිදහස් අධ්‍යාපනය මහජන සල්ලි වියදම් කරන්නේ නවක වද දෙන්න නෙවෙයි (ම)
ගෝවින්ද Monday, 11 January 2016 10:10 AM
පිනට දෙන එකේ ඉගෙන ගනිල්ලා බන් (බ)
අමිල Monday, 11 January 2016 10:28 AM
මේ කැමරා සවිකරපු එක හොදයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ විශ්වවිද්‍යාලය ඇතුලට පිටතින් වාහනයක් ඇවිත් සිසුන්ට පහරදී ගියවිට එහි දර්ශන ඔය කැමරා වල සටහන් නොවී තිබීමයි (කෞ)
දුමින්ද Monday, 11 January 2016 10:44 AM
තාක්ෂණය එපා කීම අනුවන කමකි (ම)
හිරුනි Monday, 11 January 2016 11:25 AM
සරසවි කෙසේ වෙතත් බන්ධනාගාර වැනි අපරාධ වල මුලස්ථාන වී අැති තැන් වල සිසීටීවි කැමරා සවි නොකරන්නේ අැයි? (බ)
තිලංග Monday, 11 January 2016 12:49 PM
මිනිත්තු 45 එලියට බැහැපු අයවත් ගෙදරම යවලා . ඇත්තටම ඉගෙනගන්න කැමති ළමයි ටිකකක්ට කැම්පස් යන්න දුන්නනම් ඉවයි. මහජනයාගේ මුදල් නාස්ති කර කර .පිස්සු කෙල්ලින්න දෙන්න බැහැ.(කෞ)
යසී Monday, 11 January 2016 01:05 PM
CCTv තිබුණට කමක් නැහැ. එත් මුලිකත්වය දිය යුතු දේවල් වලට වියදම් නොකර වැඩක් නැතිදෙයක් වෙනුවෙන් ලක්ෂ ගණන් වියදම් කිරීමයි වැරදි..(කෞ)
හේමපාල ලියනගේ Monday, 11 January 2016 01:50 PM
නවක වදය දෙන්නේ උගත් මානසික රෝගීන් රැලකි. කැමරා රටේ අපරාධ අඩුකිරීමට ,වැරදි අවම කරගන්න උපකාරී වේවි.නවක වදය දෙන අය මනෝ වෛද්‍ය වරයකුවෙත යොමුකර නැවත බඳවාගන්න (අ)