මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමයේ මග පෙන්වීම යටතේ තුන්වැනි වසර සිසුන්ගේ මූලිකත්වයෙන් ‘ඉංජීනියම් 2015‘ දක්ෂතා එළිදැක්වීමේ උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම ප්‍රසංගයේදී පීඨයේ සියලුම වසරවල සිසුන් මෙන්ම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ද දක්ෂතා එළිදැක්වුණු අතර එහිදී එකිනෙකා අතර අන්‍යොන්‍ය සහයෝගයද වර්ධනය කිරීමද සිදුවිය.
තාක්ෂණ විශ්ව විද්‍යාලයක් වුවද එහි සිසුන්ගේ කලා හැකියාව මනාව ඉස්මතුවූ ආකාරය එහිදී දක්නට ලැබුණි.
2025 දෙසැම්බර් මස 18
496
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරටු සරසවියේ තාක්ෂණ සිසුහු කලාවට බරවෙති
තිස්ස Monday, 23 November 2015 04:10 PM
මේ තාක්ෂණ පීඨය තමයි ලංකාවෙ තොරතුරු තාක්ෂණයට හොඳම තැන මම දන්න විදියට (නි)
කිත්සිරි Monday, 23 November 2015 04:15 PM
බොහොම හොඳයි (නි)
සෆ්රින් - කළුතර Tuesday, 24 November 2015 05:34 AM
සජාඩ් අයියට මගේ උණුසුම් සුබපැතුම්....(බ)
අරවින්ද Tuesday, 24 November 2015 02:33 PM
මේ පීඨය තමයි හොඳම තොරතුරු තාක්ෂණ උපාධිය පිරිනමන්නේ ලංකාවේ. (නි)
උපුල් Monday, 23 November 2015 12:14 PM
ලංකාවේ ඉන්න හොදම ඔලු ටික ඔබට ජය (ම)
රත්නායක Monday, 23 November 2015 12:24 PM
හොඳයි (අ)
නිමල් Monday, 23 November 2015 01:11 PM
හා හා එහෙ විතර ද ඔළු තියෙන්නේ. ඇයි අනික් ඒවයේ තියෙන්නේ පළු ද ?(අ)
චාමර Tuesday, 24 November 2015 02:40 AM
දැන් මොරටුව සරසවිය කියන්න බැරිතරම් දියුණු තාක්ෂණ පීඨයක්. ළඟදී යාත්‍රා කියලා සංගීත ප්‍රසංගයක් බැලුවා, පුදුම තරමේ උසස් ප්‍රසංගයක්. (නි)
නිවන්තක Tuesday, 24 November 2015 03:14 AM
ඔබගේ කාර්යය අගයමි (නි)