මොරටුව මොරටු වැල්ලේ ව්‍යාපාරිකයකු කතරගම දෙටගමුවේදී බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැහැරගෙන ගොස් ඇතැයි කතරගම පොලීසියට පැමිණිළි කැර ඇත.
කතරගම සංචාරක නිකේතනයක්ද හිමි ව්‍යාපාරිකයා හිතවතකු සමග ජිප් රියෙන් යද්දී කැබි රියකින් පැමිණි පිරිසක් මග හරස් කැර ඔහු පැහැරගෙන ගොස් ඇතැයි මිතුරා පොලීසියට පැමිණිලි කැර ඇත.
2025 දෙසැම්බර් මස 18
615
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1097
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරටු ව්‍යාපාරිකයා කතරගමදී පැහැර ගනී ?
ආරියසේන Saturday, 26 October 2013 08:36 AM
මේවා ඒ හැටි ගණන් ගත යුතු නැත.මේවා තමන් ප්‍රසිද්දියට පත්වෙන්න කරන වැඩ.තමන් නාදුනන කැබ්රියකට තම ජීප් රිය නැවැත්විය යුතු නැත.(නදී)
පිටබැද්දර ජයා Friday, 25 October 2013 02:00 PM
ඔය තියෙන්නේ තවත් මඩ ගොඩක් අපිම නිර්මාණය කරපු. රටේ ආරක්ෂාව බාරව ඉන්න මහතුනේ මේ මිනිසුන්ව නීතිය හමුවට පමුණුවන්න. අපි ඉපදුන මව් බිමේ ගෞරවය රැකගන්න .(නදී)
පිටිගල මිලානෝ Friday, 25 October 2013 02:04 PM
මේකද 'බේරලා දුන්න' රට? හරිම නිදහස්..(නදී)
ගජ මෑන් Friday, 25 October 2013 11:38 AM
මිතුරාව අත් අඩංගුවට ගන්න. මිතුරෝ තමයි පිටුපස ඉන්නේ. (ස)