IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මොරටු උප පුරපතිත් යළි රිමාන්ඩ්

මොරටුව එගොඩඋයන ශ්‍රී සුනන්දෝපානන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ගේ ඝාතනය  සම්බන්දයෙන් සැකපිට අත්අඩංගුට ගෙන සිටි මොරටුව උප නගරාධිපති අජිත් පුෂ්පකුමාර ඇතුළු පස්දෙනක්  මොරටුව මහෙස්ත්‍රාත් එම් එමි මිහාල්  මහාතා විසින් යළි රිමාන්ඩ් කරනු ලැබුහ.

භාණ්ඩ කිහිපයක ලේ සළකුණු ජාන පරීක්ෂණයකට ලක් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය

පරිත්ෂණ වාර්තාව නීතීපතිට යොමුකර උපදෙස් පතන බවද මිරිහාන අපරාධ කොටිඨාසය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

මොරටු උප පුරපතිත් යළි රිමාන්ඩ්

ද සිල්වා Friday, 29 March 2013 06:11 AM

මේවා අවුරුදු ගණන් ඇදෙන නඩු වේවිද? (නි)

:       0       0

මාලක Thursday, 28 March 2013 12:11 PM

මොනවා කරන්නද ඉතින් (දී)

:       0       0

පෙරේරා Thursday, 28 March 2013 06:11 PM

තව ටික දවසක් ඔහොම ඉදලා ගෙදර යයි අගේට.(නදී)

:       0       0

වරුණ Thursday, 28 March 2013 01:04 PM

ඡන්දදායකයින්ට ජය වේවා! (නි)

:       0       0

දහනායක Thursday, 28 March 2013 02:38 PM

වැරද්දක් කළා කියන්නේ දඩුවමක් නියතයි (දී)

:       0       0

සිල්වා Thursday, 28 March 2013 02:54 PM

ප්‍රමානවත් සාක්කි තියෙනව නම් නඩුව ඇද ගෙන යන්නේ නැතිව වැරදි කරුවන්ට දඩුවම් පමුනුවන්න පුළුවන් නේද? මුළු මොරටු ජනතාවම බලාගෙන ඉන්නේ දෙන දඩුවම මොකක්ද කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site