රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක ශූරතා කි‍්‍රකට් තරගාවලයේ තෙවැනි දිනය වන අද (4 වැනිදා) බංගලාදේශයේ ලිබරල් ආර්ට්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 15 කින් ජයගැනීමත් සමගම, තරගාවලියේ අර්ධ අවසන් වටයට පිවිසීම පිළිඹදව යම් තරමක බලාපොරොත්තුවක් තබාගැනීමට ශී‍්‍ර ලංකාවේ මොරටුව ශාර්ක්ස් කණ්ඩායමට හැකිවිය.
නමුත් ඔවුන්ට එය තහවුරු කරගැනීම සදහා මහ බි‍්‍රතාන්‍යයේ ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩායම සහ බංගලාදේශයේ ලිබරල් ආර්ට්ස් කණ්ඩායම අතර අද රති‍්‍රයේ පැවැත්වෙන තරගය නිමා වන තෙක් බලා සිටීමට සිදුවී තිබේ.
මොරටුව ශාර්ක්ස් කණ්ඩායම ඕවර 20 තුළදී කඩුලූ 6 ක් දැවී 146
(ගගිත් අබේසේකර 30, සහන් පෙරේරා 37, රන්දික පෙරේරා නොදැවී 37, මොර්ෂලින් මොර්ටාසා 19/2)
ලිබරල් ආර්ට්ස් කණ්ඩායම ඕවර 19 ක් තුළදී සියලූදෙනා දැවී 131
(ජෙසී අහමඞ් 26, මහමදුර් රහුමාන් 21, ඉසාල් ඛාන් 20, විහඟුන් ආරියරත්න 23/3, සහන් පෙරේරා 16/2, රුමේෂ් මධුසංක 28/2)
2025 දෙසැම්බර් මස 18
34
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරටුව ශාර්ක්ස්ට බලාපොරොත්තුවක්