IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මොරටුවේ පුද්ගලයකු මරුට

මොරටුව එගොඩඋයනේ දී 35 හැවිරිදි පුද්ගලයකු කාරය හැපී මියගිය බවත් අවට පදිංචි කරුවන් මාර්ගය හරස්කර උද්ඝෝෂණයක නිරත වූ බවත් පොලිසිය කියයි.



අදහස් (0)

මොරටුවේ පුද්ගලයකු මරුට

චතුරංග Wednesday, 02 December 2015 05:35 AM

අද උදේ අපි එනකොටත් අන්කල් කෙනෙක් වැටට උඩින් පාර පැන්නා. (නි)

:       0       0

ගමගේ Wednesday, 02 December 2015 05:47 AM

මේ සම්බන්ධයෙන් රියදුරු වැරදිකරු නම් නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න ඕනෑ (නි)

:       0       0

කිත්සිරි Wednesday, 02 December 2015 05:47 AM

දවසින් දවස ජීවිත වැඩි වැඩියෙන් මඟමරුවාට බිලිවෙනවා (නි)

:       0       0

තිලක් Wednesday, 02 December 2015 05:51 AM

අපරාදේ වටිනා ජීවිතයක්! (නි)

:       0       0

සරත් Tuesday, 01 December 2015 05:02 PM

කණගාටුදායක පුවතක්. කවුද වැරදි කියලා දන්නේ නැතුව අදහසක් දෙන්න අමාරුයි. අද කාලේ වාහන එළවන අය වගේම පාරේ ඇවිදින අයත් මාර්ගය තමන්ගේම කරගෙන තමයි ඉන්නේ. අවසාන ප්‍රතිඵල වලින් එකක් තමයි මේ. මගේ වාහනයටත් ළඟදි දවසක කෙනෙක් හැපෙන්න ගියා. පාර පනින්නේ හරියට අපි බ්රේක් එකේම කකුල ගහගෙන ඉන්නවා වගේ. (නි)

:       0       0

රුවන් Wednesday, 02 December 2015 02:19 AM

එගොඩ උයන, කොරළවැල්ල පැත්තේ මිනිස්සු පාර ගෙදර වගේ පාවිච්චි කරන්නේ. ගෙදර කාමරයකින් කාමරයකට මාරුවෙනවා වගේ තමයි පාර පනින්නේ. මේ වගේ අනතුරු වළක්වන්න පාර මැද යකඩ වැටක් ගැහුවා, මීටර් 100න් 100 ට. සමහර තැන්වල මීටර් 50න් 50 ට කහ ඉරි ගැහුවා. ඒත් මිනිස්සු පාරේ පදික වේදිකාව හදන්න ගෙනල්ලා ඉතිරිවුණ ගල් වැට දෙපැත්තෙන් තියලා ඒවාට නැඟලා වැටට උඩින් පාර මාරුවෙනවා. (නි)

:       0       0

කේ .සි. පි. ප්‍රදිනාන්දු Wednesday, 02 December 2015 03:53 AM

ඔය මිනිස්සු කවදාවත් හදන්න පුළුවන් ජාතියක් නෙමෙයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1058 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site