රිය පැදවීමේ වරදක් සම්බන්ධයෙන් මොරටුව නාගරික කොමසාරිස් ජී.එම්.කරුණාරත්න මහතා අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.
ඔහු වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස රියපැදවීයැයි ඔහුට චෝදනා නැගී තිබේ.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරටුව නාගරික කොමසාරිස් අත්අඩංගුවට
ජයසේන Tuesday, 08 December 2015 04:29 AM
දේශපාලන ලොක්කන්ටත් නීතිය අකුරටම ක්‍රීයාත්මක කරන්න.(ම)
රත්නසිරි පෙරේරා Tuesday, 08 December 2015 05:20 AM
මේ වෙලා තියෙන්නේ නීතිය හරිහැටි ක්‍රියාත්මක කිරීමක් ලෙස මම නම් දකින්නේ නැහැ. ඒක අපි දකින්නේ සැබෑ යහපාලනයක් කියලාද? විහිළුනේ මේවා (නි)
ඇන්ටන් Monday, 07 December 2015 05:15 PM
තරාතිරම නොබලා දැන්නම් නීතිය ඉටුවෙනවා වගේ. දේශපාලකයො ඇඟිලි ගහන්නේ නැත්නම් පොලිසියත් හොඳින් වැඩ කරනවා. (නි)
සංජය Tuesday, 08 December 2015 05:48 AM
මේක අදහාගන්න බැරි දෙයක්. ඇයි කිව්වා නේද වීඅයිපී වාහන වලට මංතීරු නීතිය බලපාන්නේ නැහැ කියලා. (නි)
ආසිරි Tuesday, 08 December 2015 06:54 AM
අපේ ගමේ නමටත් එක්ක ලැජ්ජයි (නි)
ආරියපාල හේවගේ Tuesday, 08 December 2015 12:59 AM
නීතිය සැමට එක සමාන බව පෙන්වාදුන් මොරටුව පොලිසිය රටේ අනෙක් සියලුම පොලිසි වලට ආදර්ශයකි. මහත්වරුනි, බය නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න. අපේ රට නීති නැතුව දියුණු රටක් කරන්න අපහසුයි. ඔබට අපගේ ආචාරය! (නි)
හරිශ්චන්ද්‍ර Tuesday, 08 December 2015 01:46 AM
ආරියපාල හේවගේ මහතාගේ කියමන හරියට හරි. (නි)
කමනි Tuesday, 08 December 2015 01:47 AM
ඇන්ටන් කියන කතාව ඇත්ත. පොලීසියේ මහත්වරුනි, දේශපාලනය, තරාතිරම නොබලා ඔබේ රාජකාරිය ඉටුකරන්න. එවිට ඔබට නින්දා අපහාස විඳින්නට සිදුනොවේ. (නි)