IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මොරටුවේ ගින්නක්

මොරටුව සොයිසා මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. එහි ‘බී‘ කොටසේ ගින්න හටගෙන ඇතැයි කියති.

ගිනි නිවන හමුදාව, පොලිසිය ඇතුළු පිරිස ගින්න නිවීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ගින්නට හේතුව මහල් නිවාසයක දැල්වූ පහනක් බවට පොලිසිය සැක කරයි.

12794376_1650281305227993_1729908186959948840_n

ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා



අදහස් (0)

මොරටුවේ ගින්නක්

ලලිත් Monday, 07 March 2016 09:10 PM

ඒ කියන්නේ එහෙත් අධි සුඛෝපභෝගී මහල් නිවාස ඉදිකරන්න යනවද? (නි)

:       0       0

අශාන් Tuesday, 08 March 2016 04:05 AM

යන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site