IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මොරටුවෙන් ඩී සී සී ඉවතට

මොරටුව මහනගර සභා  ප්‍රදේශයේ  වෙළෙද සල්වලට ගිය සෞඛ්‍ය නිලධරයෝ ඩී සී සී විස රසායන අඩංගු බව කියන කිරිපිටි නිෂ්පාදන එක්දහස් දෙසීයක් ඉවත් කළහ.කායවර්ධන නිෂ්පාදනද ඒ අතර විය.

මාලින්ද ජයවර්ධන හා නදීන් ජයතිලක යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුද මේ වැටලීමට එක් වුහ.



අදහස් (0)

මොරටුවෙන් ඩී සී සී ඉවතට

මනෝජ් පිරිස් Saturday, 24 August 2013 10:18 AM

වැඩක් හරිය‍ට ‍නොකරන එක ඇත්ත. ඒත් මෙහෙම දෙයක් හරි කරා නේද මුලු ලංකාවෙම තියෙන ඔය විස කිරි පිටි අයින් කරන්න ඕනා. ඒකයි එකයි මගේ පැහැදිලි මතය. තාමත් එම කිරි පිටි එක එක අයුරින් විකුනනවා. හැබැයි මම අහලා තියෙන්නේ කුනු කරවල තමයි හොද.(නදී)

:       0       0

මනෝජ් පිරිස් Friday, 23 August 2013 04:30 PM

ලංකාවටම ආදර්ශයක්.. (ස)

:       0       0

ප්‍රියන්ත Saturday, 24 August 2013 12:59 PM

දෙන්නෙක් තුන්දෙනෙක් මැරෙනකල් ඉන්නේ නැතිව විපක්ෂයේ අයත් ආණ්ඩුවේ මේ වැඩේට සහයෝගය දුන්නනම් තමියි හොඳ. මංගල මහත්තයාගේ කට මේවට ඇරෙන්නේ නැද්ද ?(නදී)

:       0       0

චාමික Friday, 23 August 2013 05:25 PM

මොකක්ද මනෝජ් ආදර්ශය ? කුණු එළවලු, කුණු කරවල නොදැක්කා වගේ ඒ පැත්ත නොබලා පිටි පැකට් ටික විතරක් අයින් කරපු එකද ? ඇත්තටම ලංකාවට කිරි පිටින් ගෙන්න ඕනෑ වෙන්නේ නැහැ. මෙහෙම ගියොත් නම් ලංකාව කිරි වලින් ස්වයංපෝෂිත වෙන දවස හෙට අනිද්දම ඒවි. (නි)

:       0       0

රසාදරී Saturday, 24 August 2013 02:06 PM

දැන් අපිට වස කිරි පොවපු අයට දඩුවමක් නැත්ද?කිරි ටික අයින් කළා. එච්චරද? අනේ අනේ. චීනේ නම් එල්ලලා මැරුවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 559 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site