මොරටුවේ ලැගුම් හළකදී හෙරොයින් මත් කුඩු ග්‍රෑම් පන්සීයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
639
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරටුවෙන් කුඩු තොගයක්
දෙවිනුවර ජයසිරි ලියනගේ Wednesday, 20 November 2013 03:30 PM
අපේ රටට කුඩු ගේන්නේ අතේ ඇඟිලි ගානට ඉන්න කීප දෙනෙක්. මෙවුන් ටික අල්ල ගන්නේ නැතිව පොඩි එවුන් ඇල්ලීමෙන් පලක් නැත. (ස)
පීරිස් Wednesday, 20 November 2013 08:01 PM
දන්නේ නැති නිසයි අහන්නේ,මොරටුවේ ගොඩක් කුඩු තිබෙනවා. විශේෂයෙන් ලී කුඩු. ටිකක් හොඳට බලන්න ඒවාද දන්නෙ නැහැ අල්ලලා තියෙන්නේ (නි)
රොනල්ඩ් Wednesday, 20 November 2013 11:29 AM
ලංකාවට මේ දහ ජරාව වගේම සිංහලයාට බීමත්කම පුරුදු කලේ සුද්දෝ. එයාලගේ ආගමත් එක්කයි ඒවා මෙහෙට ආවේ. (ස)
චානක Wednesday, 20 November 2013 11:43 AM
සුද්දො පුරුදු කරාට ඕවා මේ රටට ගේන්න උදව් දෙන්නේ කවුද ? සුද්දෝ ද අපේ රටේ වගකිව යුත්තො ද ? (ස)
ශාන්ත - හෝමාගම Wednesday, 20 November 2013 12:03 PM
අරින්න එපා චානක, හැමදේටම සුද්දෝන්ට බැනල හරි යන්නේ නැහැ. නරක වගේම හොඳ වැඩ කළෙම නැද්ද සුද්දෝ. (ස)
සිංහබාහු රණසිංහ Wednesday, 20 November 2013 12:25 PM
පසුගිය දවසක වරායට ආ මත්ද්‍රව්‍ය තොගය ගැන මාධ්‍යයට තොරතුරු අනාවරණය වීමෙන් පසු එය කන්ටේනරය පිටින්ම අතුරුදහන්. මෝරු, තල්මස්සු අහක ඉද්දි අල්ලන්නෙම හාල්මැස්සන්ව විතරයි. සද්දෙට කිවිසුමක් ගියත් සුද්දට බනින රොනල්ඩ්ලා වගේ අය ඉන්නකල් ලංකාවේ ඉන්න හොරුන් ජයටම වෙළදාම කරගෙන යයි. සුද්දා අපිට බොන්න පුරුදු කරේ නැතිනම් අපේ අයියලා නොබීම ඉදියි? හික්... හික්.. (ස)
අජිත් Wednesday, 20 November 2013 02:02 PM
"අරින්න එපා චානක, හැමදේටම සුද්දොන්ට බැනල හරි යන්නේ නැහැ. නරක වගේම හොඳ වැඩ කළේම නැද්ද සුද්දෝ".(නදී)
ආසිරි වලිගරත්න Wednesday, 20 November 2013 02:19 PM
චානක සහ අජිත් වෙත, කොලා කොලා ඔය ඊයෙ පෙරේදත් ඇවිල්ලා ලොකු උදව්වක් කොරල ගියේ. උන්ම මෙහේ දෙමළ කොලනි දාලා සදාකාලික යුද්දෙකට අපිව ඇදලා දාලා ගිය එකම මදැයි නේද? (නදී)
නුවන් Wednesday, 20 November 2013 03:14 PM
අපිට පේන විදියට නිතිය පොඩි එකාට විතරයි.ගෙන්නන අය නම් කවදාවත් නෑනේ.අන්න ඒ අය අල්ලගන්න. (ස)