IMG-LOGO

මෙරටින් ඔමික්‍රොන් තවත් ආසාදිතයන් 41

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

ඔමික්‍රෝන් වයිරසය ආසාදිත වූ තවත් රෝගීන් 41ක් හඳුනා ගත් බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු ඔමික්‍රෝන් ආසාදිතයන් ගනන 45කි. ඔමික්‍රොන් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා සෑම කෙනකුම හැකි ඉක්මණින් තෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නැයි ඉල්ලා සිටියි.



අදහස් (2)

මෙරටින් ඔමික්‍රොන් තවත් ආසාදිතයන් 41

Yasitha Friday, 31 December 2021 09:53 AM

මහාචාර්යකම මැදමූලන වලව්වෙන් අරගත්ත එකක්ද කියලත් හිතෙනවා.. එකඑක වෙලාවට කොරෝනා අඩුවැඩි කරන හැටියට..

:       13       9

මහසෙන් Friday, 31 December 2021 12:51 PM

එක්කෙනෙක් කිව්වා රටට ඇතුල් වෙන්න දෙන්නෑ කියලා. තව කෙනෙක් කියනවා.. බෙහෙත විදින්න හැදෙන්නෑ කියලා. එහෙන් මිනිස්සු හැමදාම පෝලිම්වල... දැන් මේක අච්චාරුවක් වෙලා ඉවරයි. විශේෂඥයින් කියන මේ වගේ කට්ටිය කියන්නේ.. පරස්පර කතා. බෙහෙත විද්දාම මැරෙන්නේ නැත්නම් කොහොමද දවසට 20 ගානේ මැරෙන්නේ...? ඒවාට උත්තර නෑ...

:       8       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 147 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site