මහනුවර මාතලේ මාර්ගයේ කටුගස්තොට අධ්‍යාපන කලාප කාර්යාලය මිදුලේ ඇති මෙම මාර ගහ මාරකයක් බවට පත්ව තිබේ.මෙම ගසේ රූස්ස අත්තක් දිරාපත්ව කඩා වැටීමට ආසන්නව පවතී. අත්තට පහළින් වෝල්ට් 33000 ක අධිබල විදුලි රැහැනකි. මේ අනතුර ඉවත් කරනා ලෙස ලියුමි සීයක් පමණ යවා ඇතැයි කියති.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාරගහේ මාරයා තවමත් සුවසේ
මුතුකුඩ Thursday, 28 March 2013 04:52 PM
බලන්න මේ පින්තූරේ අනුව පහල ගමන් කරන මිනිසුන්ට වාහනවලට කරදරයක් සිදුවෙන්න පුලුවන් අත්ත කඩාගෙන වැටුණොත්. අනික විදුලි වයර් ඒක ඉතා භයානකයි. (නි)
ඩෑම් Thursday, 28 March 2013 04:56 PM
වගකිවයුත්තෝ නිදි... (නි)
පිටිගල-මිලානෝ Thursday, 28 March 2013 06:01 PM
විදුලි බල මන්ඩලය ඉන්නේ ඔවුන්ගේ පඩි වැඩි කරගන්නයි. විදුලි ගාස්තු වැඩිකරගන්නයි, මහජන මුදල් කාබාසීනියා කරන රාජ්‍ය සැනකිලිවලට නොමිලේ විදුලිය සපයන්නයි විතරයි.(නදී)
නාරද Friday, 29 March 2013 10:32 AM
අවධානමක් ගන්න එපා (දී)
අචිනි Thursday, 28 March 2013 03:33 PM
මොකක් හරි ලොකු අනතුරක් සිදුවුනාට පස්සේ ඒවත් කරයි. කොමිසන් පත්කරයි, ලංකාවේ හැටි එහෙම තමයි.(නදී)
වරුණ Thursday, 28 March 2013 03:40 PM
මතකයි නේද අත්තක් කඩන වැටිලා මිට කලින් වෙච්ච අපරාධයක් (දී)
ගාමිණී Thursday, 28 March 2013 03:53 PM
සුද්දන්ගේ කාලයේ පාර දෙපස සෙවනට හිටවපු ගස්. ආර්ථික වටිනාකමක් නැහැ. පාරේ මාර අයිති දිසාපතිට. වනසංරක්ෂනයෙන් අවසර ගෙන ටෙන්ඩර් කැදවා දර මිලට දෙන්න වෙන්නේ. කෑගල්ලේ මාරාන්තික මාර ගහක් කපන්න වසර එකහමාරක් ගත වුනා.(නදී)