IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මොරගහකන්දෙන් යන්න වන්දි ඉල්ලති

මොරගහකන්ද කළුගග  ජලාශ යෝජනා ක්‍රමය යටතේ කළුගඟ  ජලාශයට යට වන පවුල්වල සාමාජිකයෝ ද ලග්ගල පල්ලේගම ව්‍යාපාරිකයෝ ද අද  (11) ලග්ගල මහියංගණ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් ඇරැඹුහ.

කළුගග යෝජනා  ක්‍රමය සදහා යට වන   ඉඩම්වල පදිංචි  පවුල් වලට සාධාරණ වන්දි  ,විකල්ප ඉඩම්  නැවත පදිංචිකරන ප්‍රදේශවලට පොදු පහසුකම් ,නව නගර, නිර්මාණයේදී ව්‍යාපාරික  ස්ථානවලට  සාධාරණ ස්ථාන ලබා දෙන ලෙස  උද්ඝෝෂකයෝ ඉල්ලති.

ලග්ගල සහකාර ප්‍රාදේශිය ලේකම් ඩි එම් ඒ   දිසානායක මහත්මිය ඊට විසඳුමක් ලබා දීමට ලබන බදාදා (13) සාකච්ඡාවක් පවත්වන බවට පැවසීමෙන් අනතුරුව උද්ඝෝෂණය අවසන් විය.

මේ හේතුවෙන් මාතලේ හදුන්ගමුව ප්‍රධාන මාර්ගයේ පැය තුනක පමණ වාහන ගමනා ගමනයට දැඩි බාධවක් පැවතියේය. පොලීසිය කැරලි මර්දන ඒකකද ගෙන්වා තිබිණි.

kakau4 kakau5 kaku1 kaku2 kaku3 kaku56

 



අදහස් (0)

මොරගහකන්දෙන් යන්න වන්දි ඉල්ලති

දිමුතු Monday, 11 August 2014 11:55 AM

මේ වැලි ලොරි නවත්වන්ඩ ඕනා. හරිම මාරයෙක්. (නදී)

:       0       0

ඇසළ Monday, 11 August 2014 01:54 PM

මාරයෝ එකෙක් නෙමෙයි එක දිගට පේලියක්ම ඉන්නවා පින්තුරේ.(නදී)

:       0       0

කුමාරි Tuesday, 12 August 2014 12:41 PM

උද්ගෝෂණයක් කීවට අපේ කාන්තා පාර්ශවය නියෝජනය කරන අයනම් ඉන්නේ හරිම සතුටින් වගේ.(අ)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 12 August 2014 06:37 AM

මිනිසු‍නේ, නාසයෙන් ඉහළට වතුර නඟිනතුරුද බලාසිටින්නේ? (නි)

:       0       0

අශාන් Monday, 11 August 2014 06:07 PM

මමත් මේකේ වැඩ කළා අවුරුදු 5 කට පෙර. ඔය කැලේ හැමතැනම ඇවිද්දා මැනුම් වලට. මේ කැලෑවල තිබෙන සුන්දරත්වය ඔය ජලාශය හැදුවට පස්සේ නැතුව යාවි.ලංකාවේ ලස්සන තියෙන්නේ ඔය වගේ පළාත් වල.මම අද ගොඩක් පසුතැවෙනවා මමත් ඊට දායක වූ එක ගැන (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 12 August 2014 12:50 AM

අසාන් , ඇත්තටම සුන්දර පරිසරයක්. ව්‍යාපෘතිය ඉවර උන ගමන් දෙකක් නැහැ කාගේ හරි හෙන්ච්යියෙක් හෝටලයක් අටවා ගනී. මේ මිනිස්සුන්ට ටිකක් මොලේ තියෙනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site