මීරිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලෙස සරත් නන්දසිරි රණතුංග මහතා ද උප සභාපති ලෙස මනෝජ් පුර්ණිම බණ්ඩාර මහතා ද බස්නාහිර මහ ඇමැති විසින් පත් කරනු ලැබ සිටිති.
හිටපු සභාපති ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර මහතා දෙවරක් අය වැය පරාජය වීම නිසා තනතුරෙන් ඉවත් විය.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
322
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීරිගම ප්‍රා සභා මහ පුටුවට නන්දසිරි
ධම්ම Tuesday, 10 December 2013 03:23 PM
අයවැය නැතිව ප්‍රාදේශීය සභාවක් කරගෙන යන පිළිවෙල ගැන අධ්‍යයනයක් කරන්න කාලය පැමිණ ඇත. (ස)
සිරෝ Tuesday, 10 December 2013 09:20 PM
සභාාපතිතුමා හරිම අවංක මනුස්සයෙක්. (නි)
සලීම් Tuesday, 10 December 2013 09:33 PM
අයවැයක් කියන්නේ ලබන වසර සදහා සැළැස්මක්. (නි)
රසික කල්එලිය Wednesday, 11 December 2013 08:25 AM
මුලින්ම නව සභාපතිතුමන්ට සුභ පැතුම්! කල්එලිය උඩවෙලට යමක් කරන්න දැන් කාලය එළඹ ඇත. අප සියලු දෙනාම ඔබට හදවතින් සුභ පතනවා (නි)