IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මීරිගම ප්‍රා : අය වැය පරාදයි

මීරිගම ප්‍රාදේශිය සභාවේ  අය වැයට පක්ෂව ඡන්දය දුන්නේ ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර මහතා පමණි .

සන්ධානයේ උප සභාපති සරත් නන්දසිරි රණතුංග මහතා ඇතුළු 11 දෙනෙක් ඊට විරුද්ධව ඡන්දය දුන්නේය.

විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 19 කි.



අදහස් (0)

මීරිගම ප්‍රා : අය වැය පරාදයි

මාගරී Wednesday, 20 November 2013 05:05 PM

මහජන ඡන්දයෙන් බලයට එන්න බැරි කට්ටියගේ කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? (නි)

:       0       0

ඩිමෝ අබ්දුල් Wednesday, 20 November 2013 02:11 PM

අයවැයේ අන්තර්ගතය මොකක්ද කියලා කාටවත් කියන්න බැරිද අපිට දැන ගන්නත් එක්ක??? (ස)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 20 November 2013 02:27 PM

එළ කිරි, එළ කිරි. ඔහොම යමු.(නදී)

:       0       0

කරු Wednesday, 20 November 2013 03:01 PM

අය වැය වාර්තා පරදින එක ප්‍රාදේශීය සබාවේ ඉදිරි ගමනට බාධාවකි. කොහොම නමුත් සබාපති තුමා අය වැය වාර්තාව හදන කාලයේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අදහස් අරගන්නවා නම් මෙවැනි ගැටළු මඟ හරවා ගන්න පුළුවන්. (ස)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Wednesday, 20 November 2013 03:26 PM

අය වැය විතරක් නෙවි දැන් අපිත් පැරදිලා තියෙන්නේ එදා වේල කන්න විදියක් නැතුව.(නදී).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site