IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මීරිගම ඇය වැය යළි පරාදයි

මීරිගම ප්‍රාදේශීය සභාවේ අයවැය අද යලිත් පරාජය විය.

පක්ෂව ලැබුණේ සභාපති ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර මහතාගේ ඡන්දය පමණි.

විපක්ෂව සන්ධානයේ එකොළොස් දෙනෙක් ද, එජාපයේ නව දෙනෙක් ද, ස්වාධීන මන්ත්‍රීවරයෙක් ද ඇතුළු 21 දෙනෙක් ඡන්දය දුන්හ.

පසුගිය 28 වැනි දා අය වැය පරාජය වූයේ ඡන්ද 18කිනි.

ඊළඟ පියවර වනුයේ සභාපති තනතුරින් ඉවත්වීම හෝ ඉවත් කිරීම බව දැනගන්නට ඇත.

 

 

 



අදහස් (0)

මීරිගම ඇය වැය යළි පරාදයි

චාමි Saturday, 30 November 2013 12:35 AM

ඕක කරන්න තිබුනේ මීට පෙර කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

සරත් අතාවුද Friday, 29 November 2013 04:22 PM

මේ අය ඔක්කොම ගෙදර යවන්න ඕනේ.(නදී)

:       0       0

කැළුම් Friday, 29 November 2013 04:53 PM

හැම ප්‍රාදේශීය සභාවේම වගේ සභාපති එක්ක අනිත් මන්ත්‍රිලා තරහයි වගේ.(නදී)

:       0       0

ඇන්ටන් Friday, 29 November 2013 05:44 PM

ඔය ප්‍රාදේශිය සභා සහ සභාපති තනතුරු වැනි දේවල් නැති කරලා දාන්න ඕනෑ කියන එකයි මගේ නම් අදහස. (නි)

:       0       0

සුමංගල Friday, 29 November 2013 06:49 PM

ඔන්න ආදර්ශේ .....' (නදී)

:       0       0

සිංහ Friday, 29 November 2013 06:51 PM

සුදුසුකම් නැතිවුනාට කමක් නෑ තානාපති තනතුරක් දෙමු.(නදී)

:       0       0

අනු Saturday, 30 November 2013 08:48 AM

ඔය සභාපති හොද කෙනෙක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න.(නදී)

:       0       0

ඉන්දික Saturday, 30 November 2013 11:17 PM

ඇන්ටන් ඔය හරි , ඔක්කොම හොරු ඉන්නේ . o /l වත් පාස් නැති (අ)

:       0       0

බේබි Friday, 29 November 2013 07:49 PM

ඔය සභාපති තුමා නම් මිරීගමට හොඳ වැඩ ටිකක් කළා.(නදී)

:       0       0

පොරමොලා -බින්තැන්න Friday, 29 November 2013 08:09 PM

ඕකනේ මම මාධ්‍ය අයින් කලේ?(නදී)

:       0       0

දයා Friday, 29 November 2013 08:13 PM

මේ අයට වගේම ලොකු ලොකු අයටත් එසේම වේවා. හැමදාම අපරාධ කරමින් රට විනාශ කරන්න ලැබෙන්නේ නැහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site