IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මැයි රැල්ලට අධිවේගෙනුත් එති

කොළඹ මැයි රැලි වලට ලංගම හා පෞද්ගලික බස් රැසක් දකුණේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කෙළඹට ආහ.



අදහස් (0)

මැයි රැල්ලට අධිවේගෙනුත් එති

මයිහාමි Wednesday, 01 May 2013 05:21 PM

අධිවේගෙන් ආවත් , අඩු වේගෙන් ආවත් මෝඩයෝ තවම ඉන්නවා. ගෙදර වැඩක් කරගත්තා නම් නරකද දන්නෙ නැහැ. (නි)

:       0       0

සෑම් Wednesday, 01 May 2013 11:36 PM

මෙය නීත්‍යානුකූලද? කෝ ප්‍රජාතන්ත්‍රවාදය? (නි)

:       0       0

මෙත්සිරි Wednesday, 01 May 2013 11:55 PM

තමන්ගේ අතේ සල්ලි වලින්

:       0       0

ක්‍රිෂ් Thursday, 02 May 2013 11:27 AM

වැඩ කරන ජනතාවට නිවාඩු කියලයි කියන්නේ. කී දෙනෙක් මුදලට , කෑමට මේ රාජකාරිය ඉටු කරන්න ඇද්ද? (නි)

:       0       0

පාල Wednesday, 01 May 2013 06:35 PM

කාටද ආඩම්බර

:       0       0

චමිල Thursday, 02 May 2013 11:38 AM

සුපුරුදු පරිදි සේවයේ යෙදුනා නම් දවසේ ආදායමවත් ලැබෙනවා නේද? (ස)

:       0       0

ධම්මික Wednesday, 01 May 2013 07:02 PM

ඔය එන්නේ දොරවලුත් ඇරගෙනම. ඔහොම යමු ඔහොම යමු... අධිවේගෙන්ම ආපහු යන්නත් පුළුවන්. (නි)

:       0       0

අරුණ Wednesday, 01 May 2013 07:41 PM

සල්ලි ගෙවලද ආවේ. ගමනේ නම් කිසිම ප්‍රමිතියක් නැහැ වගේ.(නදී)

:       0       0

ravi Saturday, 04 May 2013 01:47 PM

කෝ වාහනේ ප්‍රමිතිය බැලුවද? අපිත් පරණ වාහන අරගෙන ඔයවගේ යන්න ඕනේ....(ස)

:       0       0

රවී Saturday, 04 May 2013 01:51 PM

ෆොටෝ එක ගන්න ශක්තියක් තිබුණු ලංකාදීප වාර්තාකරුට අපේ ආචාරය....(ස)

:       0       0

අනුර Thursday, 02 May 2013 09:07 AM

මිනිස්සු පා පුවරුවෙත් එනවා. කෝ පොලිසිය? (නි)

:       0       0

එරංග Wednesday, 01 May 2013 08:15 PM

තමන්ගේ සල්ලිවලින්ද

:       0       0

මහේෂ් Thursday, 02 May 2013 09:15 AM

ලංකාවේ සල්ලි නැති කරන මහා විනාශකාරී තවත් දවසක්. බලන්න කොච්චර සල්ලි,මිනිස්සුන්ගේ කාලය,කොච්චර වාහන ගොඩක් සල්ලි පුච්චගෙන කරන වැඩ. මිනිස්සු කී දෙනෙක් ඔය දවසට අරක්කු බීගෙන ඉන්නවද? මම හිටිය නවසීලන්තේ,එහෙ මැයි දවසට වෙනදට වැඩිය මිනිස්සු වැඩ. (නි)

:       0       0

වේලු Thursday, 02 May 2013 01:03 PM

වැදගත් ප්‍රවෘත්තියක් (නි)

:       0       0

පැතුම් Wednesday, 01 May 2013 08:32 PM

ඔය එන්නේ බත් පැකට් එකටයි. රුපියල් 1500 යි. එන අය තමයි. (ස)

:       0       0

රුෂාන් Thursday, 02 May 2013 09:32 AM

මේ රටේ සල්ලි නේද නිරපරාදේ විනාශ වෙන්නේ. මේ ලංගම බස් වල නැගලා එන ගොඩක් අය දන්නෙත් නඅහඅ කොහෙද යන්නේ කියලා. (නි)

:       0       0

දේශාන් Thursday, 02 May 2013 09:41 AM

මේ ආපු අයට පාසල් යන දරුවෝ නැද්ද? කවදා මොලේ පෑදේද? (නි)

:       0       0

අජන්ත Wednesday, 01 May 2013 08:56 PM

නිකන් දෙනවනම් ඉසේ රදෙත් ගන්න කට්ටියට කන්න බොන්න දෙනවනම් තවත් මොනවාද නේ? (ස)

:       0       0

ගාමිනි සිරි Wednesday, 01 May 2013 09:08 PM

ඉතින් ලං.ග. ම දුවන්නේ පාඩුවටයි කියලා කියන්න දෙයක්යෑ? ‍මැයි මාසයේ පඩියවත් ගෙව්වොත් කම්කරු දිනයට ජය වේවා ! (නි)

:       0       0

වජිර Wednesday, 01 May 2013 09:24 PM

මේ සල්ලිත් රටේ වියදමට

:       0       0

කුමාර Wednesday, 01 May 2013 09:25 PM

බලාන්න කොයි තරම් දියුද

:       0       0

බණ්ඩා Thursday, 02 May 2013 10:34 AM

ලංකාවේ තාම කකුල් දෙකේ හරක් ඉන්නවා. ඒ හරක් ඉන්නකම් ලංකාව දියුණු කරන්න බැහැ. (ස)

:       0       0

වරුණ Thursday, 02 May 2013 10:46 AM

මේවාට 'එන්ට්‍රන්ස් ෆ්රීද' දන්නේ නැහැ අධිවේගේ ..... (නි)

:       0       0

දීමුතු Wednesday, 01 May 2013 10:46 PM

පා ගමනින්ද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site