සන්ධාන මැයි රැලියට සහභාගී වීමට දඹුල්ලේ සිට කැම්බල්පිටියට එමින් සිටි දෙපිරිසක් අතර අත්තනගල්ලේ හොරගොල්ලේ දී අද පස්වරුවේ ඇති වු ගැටුමකින් තුවාල වු පස් දෙනකු රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
ඔවුන් පැමිණි බස් දිවා ආහාරයට නතර කළ අවස්ථාවේ මේ ගැටුම හටගෙන ඇත.
දඹුල්ල නගරයේ කණ්ඩායමක් හා දඹුල්ල වෑවල කණ්ඩායමක් අතර මේ ගැටුම හටගන්නට ඇත්තේ කෑම බීම පිළිබඳව ප්‍රශ්නයක් බව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
මැයි රැලියට කලින්ම ‘රතු‘ එළියට පනී
අචිනි Thursday, 01 May 2014 04:19 PM
කෑම කෙසේ වෙතත් බිම පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න ඇති. (ස)
නාමල් Thursday, 01 May 2014 09:39 PM
සුවර් එකට බීල ගහ ගත්ත නම් ජේ.වී.පී වෙන්න බැහැ.(නදී)
චමී Thursday, 01 May 2014 04:30 PM
තියන දෙයක් කාලා ගෙදරට වෙලා ඉන්න් බැරිව මෙි මිනිස්සුන්ට වෙලා තියෙන දෙයක් (දිල්)
ගුණරත්න Thursday, 01 May 2014 04:31 PM
බන්දුල පෙරේරාත් මේ බස් එකේද දන්නේ නැ. (අ)
ගුණරත්න Thursday, 01 May 2014 04:03 PM
ඇත්ත මෙච්චරම තිත්තද (දිල්)
ධම්ම Thursday, 01 May 2014 04:10 PM
කෑමට දබර වෙන්නේ සත්තුනේ. (ස)
පිටිගල Thursday, 01 May 2014 05:00 PM
තමන්ගේ වර්ගයා මුණ ගැසුණාම එකිනෙකා කා ගන්නේ නැතුව සුහදව ඉන්න මේ අයට උගන්නන්න බැරිද හැබැටම ? (ස) .
රහුමන් Thursday, 01 May 2014 04:21 PM
අනේ හොඳයි. තව ගහගන්න (නි)
මානගේ Thursday, 01 May 2014 05:24 PM
සංවිධානය සහ යථාර්තය තමයි පෙන්නුම් කරන්නේ. තවම හරියට තේරුම් ගන්න බැරිකම කොච්චර කල් තියෙයිද? (නි)
රනේෂ් Thursday, 01 May 2014 06:54 PM
ධම්ම, ඔයාට වැරදිලා (නි)
විපුල Thursday, 01 May 2014 07:37 PM
ආපෝ! මෙහෙමත් මිනිස්සු! (නි)