නැගෙනහිර ඉන්දියාට, බංගලිදේශය, සහ මියන්මාර කලාපයට කොළඹ වරායෙන් ප්‍රති අපනයනය කරන කන්ටේනර සමාගම් වලට 10% ක වට්ටමක් දීමට වරාය ඇමති අර්ජුන රණතුංග මහතා සැරසෙයි.
2015 කොළඹ වරායෙන් කන්ටේනර 14687 දක්වා වැඩි වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
619
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මියන්මාර නැව් සමාගම් වලට අර්ජුනගෙන් වට්ටමක්
සත්‍යපාල Monday, 22 February 2016 08:11 PM
ඔවු ඉක්මනට 10% කොමිස් අරන් හරි කීයක්වත් හොයාගන්න. මේ යන විදිහට ළඟදීම "ආණ්ඩු මාරු" නැව එනවා. (බ)
සරත් සෞදි Tuesday, 23 February 2016 07:37 AM
ඉදිරියේදී මේවට වග උත්තර බදින්න වේවි. (ර)
නන්දන Wednesday, 24 February 2016 07:13 PM
හොඳ අදහසක් වෙන්නත් පුළුවන් (නි)
මිලානෝ Monday, 22 February 2016 02:00 PM
ළඟදි බඳවා ගත්ත පවුලේ උදවියද දැන් මේ වට්ටම් ගැන නැව් කාරයොත් එක්ක සාකච්ඡා කරන්නේ? (බ)
පර්සි Tuesday, 23 February 2016 03:10 AM
සත්‍යපාල හීන දකිනවා... (ර)
ශානක Tuesday, 23 February 2016 09:56 AM
කියන විදියට වැඩක් වෙන්නේ නෑනේ.(හේ)
මහින්ද සෞදි Monday, 22 February 2016 03:04 PM
ඩොලර් වලින් ගෙවන විට විශාල මුදලක් (බ)
සුමිත් Monday, 22 February 2016 05:24 PM
නියමයි. දෙන්න සර් වට්ටම්! (නි)