IMG-LOGO

මයන්ත සජබ තනතුරෙන් යයි

(අංජුල මහික වීරරත්න)

සමගි තරුණ බලවේගයේ සභාපති ධු⁣රයෙන් මයන්ත දිසානායක මහතා ඉල්ලා අස්වී තිබේ.

ඉල්ලා අස්වීම පිළිබද ලිපිය සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමුකළ බව මයන්ත දිසානායක මහතා පැවසීය.

පක්ෂයත් සමග ඉදිරි කටයුතු කිරිම ගැන ඉදිරියේදී සාකච්ඡාවක් කරන බව ද මයන්ත දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (9)

මයන්ත සජබ තනතුරෙන් යයි

දාස Thursday, 21 July 2022 11:21 AM

මුන්ට තාත්තගෙ අම්මගෙ බුදලය වගෙයි දේශපාලනය , කාර් බාර් පඩි නඩි ඔක්කොම අපෙන්

:       4       19

මහසෙන් Thursday, 21 July 2022 12:00 PM

ඔව්.. දැන් පෙනීයනවා පෝලීම ආරම්භ වෙලා බවක්...!

:       0       0

ganegoda Thursday, 21 July 2022 12:24 PM

පොඩිකාලෙ එක එකාගෙන් දූෂණය උනහම , වැඩිහිටි කාලයෙදි ජාතියක් ජන්මයක් ප්‍රතිපත්තියක් නැහැ !

:       4       10

fairoos Thursday, 21 July 2022 12:24 PM

පනින්ඩයි යන්නෙ

:       1       14

sam Thursday, 21 July 2022 12:26 PM

ඔන්න ඕකත් සල්ලි වලට චන්දෙ දුන්න එකෙක් තමයි.

:       3       13

Surain Thursday, 21 July 2022 12:33 PM

ගතමනාව ගත්තනම් ඒවෙනුවෙන් පෙනී සිටින්න ඕන නේද කතිරෙන් විතරක් මදි නෙ.

:       2       16

kamal Thursday, 21 July 2022 12:44 PM

සුභ ගමන් ...!!!

:       4       9

බුද්ධික Thursday, 21 July 2022 12:48 PM

නැෂනල් ලිස්ට් එකෙන්නෙ අවෙ. ඒ නිසා මන්ත්‍රී කම දීල යන්න ප්ලීස් .මෙයාගෙ අය්ය අදත් ඉන්නෙ ගෙදර UNP පස්සෙන් ඉන්ලද. ඔහෙටත් ඉස්සරහට ගෙදරම තමයි ඉන්න වෙන්නෙ.

:       3       13

sharm warn Thursday, 21 July 2022 01:44 PM

අපෝ මෙ සන්විදායක කමෙන් නෙ අයින් වෙලා තියෙන්නෙ.. මෙයාල මන්ත්‍රි කමෙන් අයින් වෙන්නෙ නැහැ.. මොකද අවුරුදැ 5කින් විශ්‍රම වටුපක් ගෙවන්නෙ වෙන මොන රස්සැවෙද...

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 33 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site