IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැයිදින උත්සව බිමෙහි ෆොටෝ ගත් අයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ජාතික ජන බලවේගය පක්ෂය ගාලු මෝදර පිටියේ සංවිධානය කර තිබු මැයි දින උත්සවයේ පීටිකාව අනවසරයෙන් ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත් පුද්ගලයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය  කියයි.

සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනය හා ඔහු පැමිණි යතුරුපැදියද  පොලිස් භාරයට ගෙන ඇත.

අද  (1) මැයි දිනය නිමිත්තෙන් ජාතික ජන බලවේගය පක්ෂය විසින් ගාලු මුව දොර පිටියේ සංවිධානය කර තිබෙන මැයි දින රැලියට  ජනාධිපති ,අගමැති, මැති ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.

සැකකාර පුද්ගලයා යතුරුපැදියකින් පැමිණ ජංගම දුරකථනයෙන් පීටිකාව උත්සව භූමිය හා මාර්ගයේ ඡායාරූප ලබා ගන්නා අයුරු පොලිස් නිලධාරීන්ගේ නෙත ගැටීමත් සමඟම එම සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන සඳහා පොලිසිය වෙත භාරදී ඇත.



අදහස් (2)

මැයිදින උත්සව බිමෙහි ෆොටෝ ගත් අයෙක් අත්අඩංගුවට

Nandalal DE SILVA - FRANCE Thursday, 01 May 2025 11:51 PM

" Coming colors no good" කියා මගේ ආච්චි සීයාට කිව්වේ කට කහනවට වෙන්න බෑනේ !!! මැයි දින රැළියක චායාරූප ගැනීම, ලොකයේ ඉතිරිව තිබෙන අතලොස්සක් වැනි "කු-මිනිස්", රුසියාවේ, චීනයේ, කියුබාවේ, වියට්නාමයේ හො නොදියුණු ගොත්‍රිකවාදී අප්‍රිකානු රටවල පවා සිදුවෙදැයි සැක සහිතය ... කෙසේ වුවත්, රැළියට සහභාගිවූ, කොමියුනිස්ට් නියොජිතයන් ඒ ගැන දැනුවත්වී සිටියාද ? සකල සිරින් පිරි සිරි ලංකාවේ ජනතා රැළියක පින්තූර ගැනීමට, කාකි කබා කරුවන්ගේ අවසරය ලබාගන්නා තත්ත්වයට පත්වීම අතිශයින්ම තුට්ටුදෙකේ ගනනකට වැටීමකි...

:       2       7

prasanna Friday, 02 May 2025 12:12 PM

මොවුන්ගේ පච අහන්න ආපු අයට පුන්නක්කු පාර්සලය බැගින් දෙන්න ඕනෑ.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site