IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මියගිය වල්ගා තරුවක් පෘථිවිය ළඟින් යයි

ඔක්තෝබර් 31වැනිදා හැලෝවීන් රාත්‍රියේදී පෘථිවියට කිලෝමීටර් හාරලක්ෂ අසූහයදායක දුරින් දර්ශනයවූ අභ්‍යවකාශ වස්තුව ‘ඇස්ටරොයිඩයක්‘ නොව මියගිය වල්ගා තරුවක් බවට සනාථවී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සමලේකම් තාරකා ජීව විද්‍යා ගවේෂක කීර්ති වික්‍රමරත්න මහතා පැවසීය.

2015 ඩබ්ලිව්.ටී 145 ලෙස නම් කෙරුණු හැලෝවීන් ඇස්ටරොයිඩය පසුගිය 30 හා 31 දෙදින තුළ පුවටෝරිකෝ අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අති ප්‍රබල දුරේක්ෂ මගින් නිරීක්ෂණය වී ඇති බවද වික්‍රමරත්න මහතා කීවේය.

මෙම වල්ගාතරුව මිනිස් හිස්කබලක් ලෙස ඔවුනට දිස්වී තිබෙන අතර එය අතිශයින් බියකරු බවක් ගෙන දුන් මොහොතක් ලෙසද නිරීක්ෂකයින් ප්‍රකාශ කර ඇත.

Valga_2015111photo-(1) Valga_2015111photo-(2) Valga_2015111photo-(3)

 



අදහස් (0)

මියගිය වල්ගා තරුවක් පෘථිවිය ළඟින් යයි

අමාලි Sunday, 01 November 2015 10:43 AM

මිනිසුන්ට කරදරයක් නොවී ඕන දෙයක්. (ර)

:       0       0

බණ්ඩාර Monday, 02 November 2015 03:10 AM

බයිබලයේ හැටියට ජේසුස් වහන්සේ කිවු සලකුණු බොහොමයක් දැන් දකින්න පුළුවන්. අද මිනිස්සු යහපත අයහපත හඳුනන්නේ නැහැ, පරිස්සමින්... (නි)

:       0       0

නාමල් Monday, 02 November 2015 04:21 AM

ඇත්තටම මිනිස් හිස් කබලක් වගේ තමයි (නි)

:       0       0

ඉසුරන්දි Monday, 02 November 2015 05:00 AM

තව පසු කාලයට මොන මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ගාමිණී Sunday, 01 November 2015 05:24 PM

"හැලෝවීන්" වල්ග තරුවක්. (රේ)

:       0       0

නිහාල් Sunday, 01 November 2015 09:37 AM

හැමදාම ළගින් යන්නේ නෑ (බ)

:       0       0

සොපි Sunday, 01 November 2015 09:44 AM

කොහොමත් අපි මේ ජිවත් වෙන්නේ විශ්වයේ අවසානය ආරම්භ වූ යුගයකයි . (බ)

:       0       0

දනුක Sunday, 01 November 2015 10:15 AM

පෘතුවියේ දැන් සිදුවන දේවල් බලනකොට ඕනෑම කෙනෙකුට පේනවා අපි දැන් අවතීර්ණ වෙලා ඉන්නේ අවසාන කාල පරිච්ංජ්දයට කියලා,,, සෑම දෙයක්ම අනිත්‍ය බව බුදු දහමේ පැහැදිලිවම සදහන් වෙනවා ,,,,,(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site