IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


’’මම කාටවත් සහය දෙන්නෑ’’

(ආරියරත්න රණබාහු සහ නිමල කොඩිතුවක්කු)

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා  නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඇතැම් මාධ්‍ය හා ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයින් තමා පිළිබඳව කරන ප්‍රකාශ වල කිසිදු සත්‍යයක් නොමැති බවද එහි සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ඇති වී තිබෙන ගැටලුව මේ වන විට අධිකරණයේ පවතින බැවින් අධිකරණය විසින් පක්ෂයේ සභාපතිවරයා කවුද යන්න මෙතෙක් තීන්දුවක් දී නැති බවද එහි සඳහන් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ  සම්පූර්ණ බලතල ඇත්තේ සභාපතිවරයාට බැවින් වෙනත් කිසිදු නිලධාරියෙකු විසින් කරනු ලබන පත්කිරීම් සහ ගනු ලබන තීරණවල කිසිදු වලංගු බවක් නොමැති බවද හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.



අදහස් (22)

’’මම කාටවත් සහය දෙන්නෑ’’

යෝගා Friday, 16 August 2024 06:01 PM

ඔයාව ලං කරගන්නවාට වඩා හොඳයි ලාදුරු රෝගියෙක් ලං කරගන්නවා. ඔයා හිටං නන්නත්තාර වසංගතයක්...!

:       0       88

ජයනාත් Friday, 16 August 2024 06:23 PM

ඒ වුණාට බලු වැඩේ. ඔයාව ජනාධිපති කරන්න රනිල් කොච්චර උදව් කළාද..නේ...?

:       2       68

Fernando Friday, 16 August 2024 07:16 PM

රනිල් උදව් නොකළා නම් මේ ආත්මයේ නම් ඔහේට ජනාධිපති තනතුර ගන්න ලැබෙන්නේ නැහැ ඒත් ඒක අමතක කර ඔහේට විරුද්ධව හිටපු කෙනෙක් අගමැති කරලා කළගුණ සැලකීම කලේ පස්සට පයිනුත් ගහලා තමයි එහෙම දේවල් සුනඛයින්වත් කරන්නේ නැහැ... මම කියන දේ බොරු කියලා කියනවා නම් බල්ලෙකුට බනිස් ගෙඩියක් දෙන්න එයා හැමදාම පස්සෙන් එනවා බුදුහාමුදුරුවෝ මුලින්ම දුන්නු ආදර්ශය තමයි උන්වහන්සේට බුදුවීමට ආධාර වුණු බෝධීන් වහන්සේට සතියක් ඇසිපිය නොහෙළා පූජාවක් පැවැත්වීම. එහෙම ආගමක් අදහන තමුන්නැහැ ගැන හරිම කණගාටුයි මන්ත්‍රිතුමා...!

:       4       64

Nandana Friday, 16 August 2024 07:09 PM

මගේ කුඹුරට පඹයෙක් නැහැ දැන්...

:       2       52

මහසෙන් Friday, 16 August 2024 07:10 PM

දෙන් නෑ නොවේ දුන්නත් ගන්න කෙනෙක් නෑ. කවුද කැමති සියදිවි නසාගන්න.

:       1       52

මැක්ස් Friday, 16 August 2024 07:13 PM

මේ රට පතුලක් නොපෙනෙන අගාධයකට ඇද දැමීමට මුල් වූ යහපාලනය නම් අටමගලේ ප්‍රධානියා වූයේ ඔබ. එහෙව් පුද්ගලයකු එකතු කර ගන්න මොන දේශපාලකයා ද කැමැති? 2019 ඡන්දයේ දී පොහොට්ටුව කරගත් ලොකුම ගොන්කමත් ඔබව ඊට එක් කර ගැනීම. දේශපාලන වශයෙන් රටට සාපයක්.

:       1       44

ගමේ එකාලා Friday, 16 August 2024 07:15 PM

ආප්ප කාලා අනික් පැත්තට පැනලා අන්තිමට පස්ස දොරින් මහින්දට අගමැතිකම පූජා කරපු, තමුන් ගැන කොහොම විශ්වාස කරන්නද?

:       2       47

Prabha Friday, 16 August 2024 08:11 PM

හිටන්තුමනි, ඔයාව කවුරුත් ගණන් ගන්නේ විස බෝම්බයක් විදිහට...

:       1       39

ප්‍රියන්ත දිසානායක Friday, 16 August 2024 08:54 PM

ඔබතුමා හරිම අකෘතඥ කෙනෙක්, අනේ බොහෝම ස්තූතියි දැන් විවේක සුවයෙන් ඉන්න.

:       0       2

Nimal 1 Friday, 16 August 2024 08:59 PM

කාටවත් සහාය නොදෙනවා නොවෙයි. කවුරුත් ඔබේ සහාය ලබාගන්න කැමැති නැහැ. එය ඔවුන්ට අවැසියි.

:       0       2

Asela Friday, 16 August 2024 09:27 PM

එකවරක් බොරු කාරයා වුණා... දැන් හැමතිස්සේම බොරු කාරයෙක් ...

:       0       2

chandima Friday, 16 August 2024 10:21 PM

ලොකු දෙයක් අප්පා කියලාවත් කරගන්න බැරි දෙයක්

:       0       2

Dasa P Friday, 16 August 2024 10:55 PM

අපි සහය ඉල්ලුවේ නැ

:       0       2

Sam Friday, 16 August 2024 11:17 PM

ඔයා තමයි රටට ඔප්පු කරලා පෙන්නුවේ ජනාධිපතිකම වැදගැම්මකට නැති තනතුරක් කියල. එකේ අගය බින්දුවටම දැම්මා. ඒක බලු කලා. දැන් සතෙක්වත් ගණන් ගන්නේ නැති තැනට වැටිලා

:       0       3

බකං පුක් Saturday, 17 August 2024 05:36 AM

දෙන්නෑ නෙවෙයි, මාව කවුරුත් ගන්නෑ කියන්න...

:       0       3

sunimal Saturday, 17 August 2024 06:20 AM

මේ අයව කවුද පිළිගන්නේ? තුච්ච පාවා දීම් කරපු අයව පස්සට පයින් ගහලා එලවන්න ඔය හැම පක්ෂයක්ම බලාගෙන ඉන්නේ...

:       0       2

P.D Goonawardena Saturday, 17 August 2024 07:06 AM

IPL වෙන්දේසිය වගේ.... ලොසාලව කව්ද ගන්නේ... හෙට අනිද්දාට කරපු ගොන් වැඩ වලට හිරේ ගියාම හරි...

:       0       2

NWS KUMARA Saturday, 17 August 2024 07:31 AM

අපිත් නෑ...

:       0       2

බකං පුක් Saturday, 17 August 2024 08:45 AM

සිරෝ, ඔයාව ගන්න කලින් හිතන්න ඕන දෙයක් තමයි "වහ බොනවද, කබර තෙල් බොනවාද කියලා"

:       0       2

රංබොඩ Saturday, 17 August 2024 09:21 AM

පස්සේ හිමීට ආප්පයක් කාලා ප්ලේන්ටියක් බීලා වාසි පැත්තට මාරු වුණාම හරි. රටේ දේශපාලන අස්ථාවර භාවය පටන් ගත්තේ එදා ඒ නින්දිත පැනීමත් සමඟ කියලයි මට මතක...!

:       0       2

m saman perera Saturday, 17 August 2024 11:13 AM

ඔබ දේශපාලනයේ අවලංගු කාසියක්... කරුණාකර විශ්‍රාම අරගෙන කුඹුරක් කොටාගෙන ඉන්න.

:       0       3

Opathage Saturday, 17 August 2024 01:15 PM

ඔක්කොමලා එපා කිව්වාම කාටවත් සහාය දෙන්නේ නැහැ කියන්නේ ලැජ්ජාව වහගන්න වෙන්න ඇති නේද හිටං? දැන් ඉතින් තවත් අහලා බැලුවේ නැති අපේක්ෂකයින් තිහකට වැඩි පිරිසක් ඉන්නව නේද ක්ලීන් සූට් අවශ්‍ය නම් ASP ඉන්නවා... ආගමික පැත්තේ යනවා නම් අක්මීමනට හා බත්තරමුල්ලට යන්න පුළුවන් තවත් ඔහේ වෙගේම කෙනෙකුත් ඉන්නවා දැක්කා. දැනට කවුරුත් ජනාධිපති අපේක්ෂකයින් නිසා ඔක්කෝමලා සමාන අයනේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 698 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 186 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 82 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 711 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 567 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 197 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 719 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site