නව මාධ්‍ය ඔස්සේ තමන්ට සමාජ වෙබ් අඩවි තුළින් තමන්ගෙ ස්වකීය අදහස් ඉදිරිපත් කිරීමට ලබාදෙන අවස්ථාව පිළිබඳ තමන් ට්විටර, ඉන්ස්ටග්‍රෑම් වැනි වෙබ් අඩවිවලට ස්තුතිවන්ත වන පසුගිය සතියේ ජනප්‍රිය හොලිවුඩ් නිළි ජෙසිකා ඇල්බා පවසන්නීය.
ඇය පවසන අන්දමට ඇගේ හඬට අවනත වන එකම මාධ්‍ය තමන්ගෙ නව මාධ්‍ය ගිණුම් බව පවසන ඇය, තමන්ගේ කැමැත්තට අනුව තමන්ගේ ජීවිතයට අනුකූලව, තමන්ට කැමැති ආකාරයෙන් ඡායාරූප, ප්‍රකාශ නිකුත් කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදෙන එකම අවකාශයත් සයිබරය බවත් කාන්තා සඟරාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදි පවසා සිටියාය.
විශේෂයෙන්ම තමන්ගේ ජීවිත අනුන් පාලනය කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන ඇල්බා, තමන්ගේ ජීවිතයට රාමුවක් සැකසීමෙන් සිදුවන්නේ තමන් අනුන්ට අනුව කටයුතු කරන රූකඩයක් බවට පත්වීම පමණක් බැව් දැඩිව ප්‍රකාශ කර සිටියාය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මම අනුන්ගේ රූකඩයක් නෙමෙයි