(ජේ.ඒ්.ඒල්.ජයසිංහ)
මහනුවර මීමුරේ මාර්ගයේ උඩුදුම්බර පුස්සේඇල වගුවේ දි මෝටර් රථයක් ප්‍රතාපතයට පෙරලී රුසියන් ජාතිකයකු ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි උඩුදුම්බර පොලිසිය කියයි.
මියගිය අය අතර මහනුවර ප්‍රදේශයෙක් කාන්තාවක් ද වන අතර තුවාල ලැබු දෙදෙනකු මැදමහනුරව රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන්ගේ තත්ත්වය තරමක් බරපතල නිසා තුවාලකරුවන් මහනුවර රෝහලට මාරු කරන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මීමුරේ ගිය මෝටර් රථය පෙරළි රුසියානුවෙක් සමග දෙකක් මරුට
Bamunuarachchi Saturday, 29 July 2023 04:09 PM
මම මීමුරේ රාජකාරි කළේ 1967... ඒ කාලේ බ්‍රේගෘප් හා ලග්ගල පල්ලේගම සිට මීමුරේ ගියේ පයින්... වාහන ගියේ නැහැ...
Bunny Preena Monday, 31 July 2023 03:29 PM
අධික වේගය, බීමත්ව රිය පැදවීම, රියදුරුට නින්ද යාම හෝ තිරිංග අක්‍රීය වීම... ඔය කාරණා 4න් එකක් තමයි.