IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මාමයි ලේලියි පොලිසියට ගැහුවයි සැකපිට

කසිප්පු නිෂ්පාදන ස්ථානයක් වැටලීමට ගිය පොලිස් නිලධාරන් රැගත් ජිප් රථයට සිකුරාදා රාත්‍රී ප්‍ර‍හාරයක් එල්ල වී ඇතැයි එප්පාවල පොලිසිය කියයි. මත්පැන් වැටලිමට ගිය අවස්ථාවේ එම නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදෙන බවට සැකකරන නිවෙස් තුනක පුද්ලයන් පොලිස් ජීප්රිය වටලා පහර දුන් බවත් පහරදීමට සැකපිට මාමා සහ ලේලිය අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක කාර්යාලය පවසයි. ගල්මුල් වලින් පහර දීමෙන් වාහනයට අලාභහානි සිදුව ඇති බවත් පොලිස් නිලධාරීන්ට තුවාල සිදුව නැති බවත් පොලිසිය පවසයි. අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා පරීක්ෂණ පැවැත්වේ. සැකකරුවන් දෙදෙනා අද තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

මාමයි ලේලියි පොලිසියට ගැහුවයි සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site