
(සුජිත් හේවාජුලිගේ)
පක්ෂය අවස්ථාවක් දෙන්නේ නම්, ජනාධිපතිවරණයට තරග වැදීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පැවසීය
ඔහු එසේ සඳහන් කළේ කොළඹදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තරුණ සමුළුවේදි ය
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මමත් සූදානම්
Muthu Monday, 29 July 2024 12:46 PM
හරක් හොම්බට "ඒඅයි" දාන්න කිව්වේ මෙයා නේද...?
Janii Monday, 29 July 2024 02:08 PM
එක දවසින් ලංකාවෙ ණය ඔක්කොම ගෙවනවා කියන්නෙ නැද්ද සර් මේ පාර?
Prabha Monday, 29 July 2024 05:15 PM
වෙලාවකට පවු කියලත් හිතෙනවා. අපි වෙනුවෙන්නේ මේ දුක් කරදර විඳින්නේ...
Hafeel Monday, 29 July 2024 05:41 PM
ජනතාවත් සූදානම් නිසි උත්තර දෙන්න.
Ranjan Tuesday, 30 July 2024 02:40 AM
මෙයා දන්න ඒඅයි එකක් නැහැ, කවුරුහරි කිව්වම ඒකම කියවනවා. හැබැයි ඕන හොරකමක් කරන්න දක්ෂයා.
නිහාල් Tuesday, 30 July 2024 11:29 AM
මෙදා පාර හොම්බෙන්.
Roland Kuranage Tuesday, 30 July 2024 12:13 PM
ලංකාව දකුණු ආසියාවේ ආර්ථික කේන්ද්‍ර්ස්තානය කළ හැකි එකම පුද්ගලයා ධම්මික පෙරෙරා
හරක්ට AI Tuesday, 30 July 2024 02:54 PM
ඒ මාලිමාවට ඡන්දෙ දෙන හරක්ව අඳුර ගන්නනේ...