(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ( පරිපාලන) ලෙස කටයුතු කළ මබ්බෲක් මාර්සූක් මහතා පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂක තනතුරට උසස් කරනු ලැබ සිටී
ඔහු නියෝජ්‍ය අධ්‍යක්ෂ( පරිපාලන) තනතුරට පත්වීමට පෙර කටයුතු කළේ මහජන පෙත්සම් කාරක සභාවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙසය.
කාලයක් ගුරු වෘත්තියේ නියැලී සිට පාර්ලිමේන්තු නිලධාරියකු ලෙස මැතිසබයේ සේවයට එක්වූ මම්බෲක් මහතා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා සිංහල ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්ම සකස් කිරීමට සුවිශේෂ නිපුණත්වයක් දැක්වූ අයෙකි.
මබ්බෲක් මාර්සූක් මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි.
උදය මුණසිංහ මහතා පාර්ලිමේන්තු පරිපාලන අධ්‍යක්ෂ ධූරයෙන් පසුගියදා විශ්‍රාම ලැබීමෙන් එම තනතුර පුරප්පාඩු විය
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මබ්බෲක්ට පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක්