මෑන් පවර් ක්‍රමය යටතේ අයපත්කරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට බඳවා ගත් සේවකයින් වහාම ස්ථීර සේවයට ගන්නා ලෙස බලකරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ බිල්පත් නිලධාරීන්ගේ සංගමය සංවිධානය කල උද්ඝෝෂණයක් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිටදී අද පැවැත්විණි.
1400 ක් පමණ වන තමන්ගේ මෙම ඉල්ලීම හැකි ඉක්මනින් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට සිදුවන බවත් ඔවුහු පැවසූහ.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෑන් පවර් සේවකයෝ උද්ඝෝෂණයේ