IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මෑන් පවර් සේවකයෝ උද්ඝෝෂණයේ

රැකියා අහිමි කරන ලද සංස්කෘතික අරමුදලේ සේවකයෝ අද බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවූහ.

කොන්ත්‍රාත් පදනම මත සේවයක කළ සියලු සේවකයින් මධ්‍යම සංස්කෘතික අරමුදලට බඳවාගන්නා ලෙස ඔවුහු ඉල්ලති. වසර 3කට අධික කාලයක් සේවය කළ සේවකයන් යහපාලනයෙන් මහපාරට දමා ඇති බවත් මෑන් පවර් සේවකයින් ස්ථිර කිරීමේ මැතිවරණ පොරොන්දුව ඉටුකරන ලෙසත් බලකරමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.

MP_20151118022 MP_201511180290 MP_2015111802930



අදහස් (0)

මෑන් පවර් සේවකයෝ උද්ඝෝෂණයේ

Mahesh Wednesday, 18 November 2015 08:07 AM

මේ සියල්ලම එකම වර්ගයේ. (ස)

:       0       0

රුවන් Wednesday, 18 November 2015 08:11 AM

සුදුසුකම් තියෙන අය පමණක් බඳවා ගත යුතුයි. පසුව විභාගයක් පවත්වා ඉතිරි අය ගත හැකිය (ම)

:       0       0

විජය Thursday, 19 November 2015 01:32 AM

උද්ඝෝෂණ වලින් නම් රටට කිසිම අඩුවක් නැහැ (නි)

:       0       0

විජිත් Thursday, 19 November 2015 04:22 PM

මෑන් පවර් කියන නම අපි " වැම්පයර් " කියලා වෙනස් කරමුද...මේ අය අර අහිංසකයින්ගේ " රුධිරය " උරාබොනවා. (බ)

:       0       0

ගමයා Wednesday, 18 November 2015 09:59 AM

බඳවා ගත්තේ සුදුසුකම් පරීක්ෂා කරලා නේද? කොන්දේසි අනවශ්‍යයි..නැවත සේවය ලබා දෙන්න (ම)

:       0       0

චතුර Wednesday, 18 November 2015 05:45 PM

කොහෙන් ගියත් තැලෙන්නේ පොඩි මිනිහම තමයි. (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site