IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මිනී පෙට්ටිය පාරේ

වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය නිමල් චන්ද්‍රසිරි ධීවරයාගේ දේහය භූමදානය සඳහා ගෙනයන අතරතුර වාද්දුව ගාලූ පාරේ තබා මිනිත්තු 20ක් පුරා පොලිසියට විරෝධය පළ කැරිණි. ඔහුගේ පුත් සම්පත් තුෂාර (20) කීවේ පියා මරා දැමූ අය නීතිය හමුවට ගෙන එන ලෙස ජනපතිගෙන් ඉල්ලන බවයි. පොලිසියේ 200ක් පමණ කැඳවා තිබිණි.



අදහස් (0)

මිනී පෙට්ටිය පාරේ

අලිබබා Wednesday, 18 April 2012 06:47 PM

අවනීතිය රජකරන සමයක. ෙමාන නීතියක්ද? බඩුත් හාමුදුරැවන්ෙග්. නඩුත්හාමුදුරැවන්ෙග් .

:       0       0

අබුඩාබි කොල්ලා Wednesday, 18 April 2012 07:20 PM

පොලීසියේ බලු වැඩ

:       0       0

සිරානි Wednesday, 18 April 2012 08:40 PM

මිනී මරපු උන්ව රට යවනවා ගංජා විකුනුවා යයි කියන දුප්පතුන්ව ෙපාලීසිෙයන් ගහල මරණවා. ෙම්ක මහ පුදුම රටක්

:       0       0

පී.රත්නායක Wednesday, 18 April 2012 08:47 PM

ලංකාවේ පොලීසි කියන්නේ ලෝකයේ ආයතනය වලින් බලනකොට නූගත්, තිරිසන්, අමන අවස්ථාවාදී දොර්තමේන්තුවක් විදියට අපි හිතනවා ගෝඨාභය මහත්තයාට මේ පොලීසියේ අය හදල ගන්න පුළුවන් වේවි කියලා. නැතිනම් මේ විදියටම ගියොත් මිනිස්සු පොලීසියේ අයගේ ගෙවල් වලට පැනලා ඒ ගෙවල් වල ඉන්න අයව මරා දමන යුගය වැඩි ඈතක නොවෙයි.

:       0       0

කේ.කේ. Wednesday, 18 April 2012 09:18 PM

පොලිස් අත්අඩංගුවේදි මැරුණු කී වෙනියද ඔය ?

:       0       0

ජනයා Wednesday, 18 April 2012 09:27 PM

පොලීසියත් දැන් කකුල් හතරෙ අයගේ ගානට වැටිල වගේ.

:       0       0

රුවන් Wednesday, 18 April 2012 09:45 PM

ලංකාවේ පොලීසියේ අය බලාගන්න වෙනම පොලීසියක් ඕන වගේ.

:       0       0

මේනක, ඉතාලි Wednesday, 18 April 2012 11:46 PM

නූගත්, තිරිසන් අවනීතිය රජකරන සමයක............

:       0       0

දිනේෂ් Wednesday, 18 April 2012 11:51 PM

ලංකාවේ පොලීසියේ මොළය නැත්තේ ඇයි.

:       0       0

සේනානායක Thursday, 19 April 2012 12:00 AM

අවනීතිය රජකරන යුගයක මොනදේ කිව්වත් වැඩක් නැහැ. අපරාද කළවුන්ට ශාපවේවා !!!!!

:       0       0

ප්‍රසන්න Thursday, 19 April 2012 12:06 AM

රජයක් කරන්න බැරිනම් අයින් වෙන්න. මේ රජය හොදයි රට කන්න. යුද්දේ තිබුණනම් මීට වඩා හොදයි. ඒ දවස්වල මැරුණේ හේතු ඇතිව. දැන් මැරෙන්නේ හේතු නැතිව. රටේ ප්‍රශ්න වැඩිවෙනවා මිසක් අඩු නැහැනේ.

:       0       0

සුසිලා Thursday, 19 April 2012 12:22 AM

රුවන්ගේ කතාව හරියටම හරි

:       0       0

අපි මිලානෝ Thursday, 19 April 2012 01:56 AM

ලංකාවේ පොලීසියනම් අන්තිමයි. බලධාරීන් නිදිද

:       0       0

රෂීඩ් Thursday, 19 April 2012 04:56 AM

ලංකාවේ සිද්දවෙන දේවල්ගැන ජනතාව දැනුවත්මදි. විස්තර දැනගන්න වෙබ් අඩවි තියෙනවා.

:       0       0

මනෝ Thursday, 19 April 2012 05:23 AM

දියුණු රටවලත් මේ වගේ අය ඉන්නවා. හැබැයි කකුල් දෙකේ අය නෙමෙයි හතරේ අය.

:       0       0

දොන් Thursday, 19 April 2012 06:04 AM

මේ මියගිය මිනිසා වාද්දුව පොලීසියට එරෙහිව අධිකරණයට යාමට තවත් එක් මාර්ගයක් වනවා. වාද්දුව පොලීසිය මෙය විසදාගත යුතුයි. මේවා ලංකාවේ සිදුවන විශාල අපරාධ

:       0       0

කමලා Thursday, 19 April 2012 06:23 AM

පොලීසියේ අය ගැන මොන කතාද උදේකට දැක්කොත් යන ගමනවත් හරියන්නේ නැහැ. ඒ තරම් අප්පිරියයි අපිටනම් ෂිට්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 319 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site