IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මිනිහගේ වේගය මිනිත්තුවකට වචන 120

විජේ සිං ඉන්දියා යතුරු ලේඛකයා ඔහුගේ ඇඟිලි දොළහෙන් මිනිත්තුවකට අකුරු සියයක් ටයිප් කරයි.

ඔහුගේ පාදයේද ඇඟිලි දොළහකි. ඔහු කියනුයේ තමාට ඉන්දියාවේ රැකියාවක් කළ නොහැකි බවයි.

ඊට හේතුව හාම්පුතුන් ලස්සන  හා ආකර්ශනීය කතුන් කෙරෙහි  කැමැත්ත පළ කිරීමයි.

පරිගණකයේ විස්කම් දක්වන්නකු වන ඔහු  රැකියා 50 කින් පමණ  ප්‍රතික්ෂේප වු විය. හොඳ රැකියාවක් සොයා ඔහු මහා බ්‍රිතාන්‍යට යාමට සැරැසෙයි.

සිං (48) උතුරු ඉන්දියාවේ අග්‍රා නුවර පදිංචි කරුවෙකි.වැඩිපුර ඇඟිලි ඇති අය වාසනාවන්තයින් ලෙස ඉන්දියාව සලකයි.

ලොව වේගවත්ම යතුරු ලේඛකයා මයිකල් ෂේස්ටෝව් ය.ඔහුට භාෂා 27 කින් ටයිප් කළ හැකියි.වේගය තත්පරයකට අකුරු17 කි.ෂෙස්ටෝව් යතුරු ලේඛනය ඉගෙන ගත්තේ රුසියාවේ යුද හමුදාවේ ලිපිකරුවකු ලෙසය.දිනකට පැය 8 ක් ඔහු ඒ කාර්යයේ නිරත වේ.

 

 



අදහස් (0)

මිනිහගේ වේගය මිනිත්තුවකට වචන 120

ශාන්ත Monday, 11 November 2013 11:30 AM

අනේ සින්, ඔයා යන්න එපා බ්‍රිතාන්‍යයට.ඔයගොල්ලන්ගේ අය එහෙ පඩි වැඩියි කියලා අන්න අාපහු එනවලු. ඔය එන්න අපේ රටට. (නි)

:       0       0

චානක Monday, 11 November 2013 11:42 AM

ලංකාවට අවට කමක් නැහැ. හැබැයි ජොබ් එකක් හොයා ගන්න නම් පන්දම් අල්ලලා එයාගෙන් ලියුමක් අරන් එන්න වෙයි ! (ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 12 November 2013 08:29 AM

මිනිහෙක් දවසකට පිටකරන වචන ප්‍රමාණය 26000ක් පමණලු. එතකොට ගැහැණියෙක්? (නි)

:       0       0

කසුන් Monday, 11 November 2013 12:22 PM

වේගය තත්පරයකට අකුරු17 කි ??? තත්පරයකට ??? (ස)

:       0       0

මොහොමඩ් සිද්ධික් Tuesday, 12 November 2013 03:18 PM

විනාඩියකට එක වචනයක් පමණක් ටයිප් කෙරුවත් බොස් තෝරාගන්නේ ලස්සන කෙල්ලන්ව.(නදී)

:       0       0

රාමා Monday, 11 November 2013 01:09 PM

අපි නම් ගහන්නේ විනාඩියකට අකුරු 17 ක්, කෝ , කෝ ක්‍රමය. (ස)

:       0       0

බන්දුල පෙරේරා Monday, 11 November 2013 01:58 PM

අපොයි විජේ.. ඔයා මිනිත්තුවකට වචන 15ක් 20ක් ගහ ගන්න පුළුවන් ලස්සන ගැණු ළමයෙක් ඔයාට වඩා කොච්චර වටිනවද...ඕක ගැණු ළමයින්ටම කර ගන්න දීල ඔයා වෙන රස්සාවක් හොයාගන්න..ඉස්සරහට කටින් කියන වචනේ ටයිප් වෙන ක්‍රම එන්නේ..එතකොට කොහොමටවත් ඔය ස්පීඩ් වැඩක් නැහැ.. (ස)

:       0       0

කමල් Monday, 11 November 2013 02:23 PM

ඕක තමයි සැබෑ ඇත්ත. (ස)

:       0       0

අමිත් Monday, 11 November 2013 09:49 PM

ගිනස් වාර්ථා හෙම තියෙනවා. මම හිතන්නෙ වචන 212 විතර විනාඩියට. ඒ කියන්නෙ තත්පරයට වචන 3 කට වැඩියි. (දිල්)

:       0       0

දොඩන්ගොඩ Monday, 11 November 2013 03:25 PM

විනාඩියට වචන 10 ක් ගැහුවත් ඇසට ලසස්නට පෙනෙන තරුණ ගැහැනු ළමයෙක් වට පිටාවේ ඉන්න කොට දැනෙන ආශ්වාදය මොන වගේද (ස)

:       0       0

චමින්ද ජයනාත් Monday, 11 November 2013 11:34 PM

අප්පට සිරි බලපුහම කොහෙත් එකයි වගේ....(දිල්)

:       0       0

සෙන්ජී Monday, 11 November 2013 04:53 PM

කාන්තා ලොක්කෙක් හොයා ගන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site