IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මිනිසෙක් පිඹුරා මරණින් බේරයි

ගල් ගසා බරපතල තුවාල සිදු කළ පිඹුරකුට බෙහෙත් කර වනජීවී දෙපාර්තමේන්තුවට බාර දීමට තරුණ සත්වවේදීයෙක් සැරැසෙයි.

මිය යෑමට ආසන්නව සිටි මේ පිඹුරා අඩි අටක් පමණ දිගය.වයස අවුරුදු අටක් පමණ වේ. ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සාමාජික චාමින්ද ලක්ෂාන් මේ පිංකම කළ පුද්ගලයාය.

 



අදහස් (0)

මිනිසෙක් පිඹුරා මරණින් බේරයි

ඉසුරු Friday, 23 August 2013 02:12 PM

නියමයි.. මම දන්නේ නැහැ ඇයි මිනිස්සු මේ වගේ සත්තුන්ට ගල් ගහලා කරදර කරන්නේ කියලා. ඔය කැලේකට අතාරින්න පුළුවන්නේ. (ස)

:       0       0

හෙට්ටිගේ Friday, 23 August 2013 02:24 PM

අනේ වාසනාවන් මල්ලි. (ස)

:       0       0

බණ්ඩා Friday, 23 August 2013 02:29 PM

ලෝකය දියුණු වුණාට ලංකාවේ වැදී යුගයේ මිනිස්සු ඉන්නවා ..සතෙක් දුටු තැන ගහලා මරනවා ..පන්සිලුත් ගන්නවා. (ස)

:       0       0

සිල්වා Friday, 23 August 2013 02:38 PM

බලාගෙන සමහර විට ඔය පිඹුරා මගේ කියලා නළඟනුන් එයි ඉල්ලගෙන. (ස)

:       0       0

අරුණ අබේරත්න Saturday, 24 August 2013 09:57 AM

සොයුර ඔබට උපනුපන් ජාති ජාති මේ පින පලදේවා..(අ)

:       0       0

සනත් Friday, 23 August 2013 09:29 PM

ඇති යන්තම් නරක කෙනෙකුට අහු නොවී පිඹුරා මෙහෙම මහත්තයෙකුට හමු වුණේ.....(දී)

:       0       0

අමිතා Friday, 23 August 2013 03:18 PM

ආදර්ශමත් වැඩක්. (නදී)

:       0       0

ලුම්බිණි Friday, 23 August 2013 04:13 PM

ඉතාම වටිනා සේවයක් මේ කරන්නේ. අද කාලේ මිනිස් ගතිගුණ නැතිවෙමින් යද්දී මෙහෙම දේවල් කරන අය ගැන අහන්න ලැබීමත් වාසනාවක්. (ස)

:       0       0

සෑම් Friday, 23 August 2013 11:37 AM

ඔයා නියම මනුස්සයෙක්.(නදී)

:       0       0

දිල්ශානි Friday, 23 August 2013 05:04 PM

චාමින්ද ලක්ෂාන් මල්ලි ,ගොඩක් පින් ඔයාට. (නි)

:       0       0

වීරවර්ධන Friday, 23 August 2013 11:50 AM

හොඳ වැඩක්. (ස)

:       0       0

ප්‍රදීපා Friday, 23 August 2013 12:06 PM

ඔබට පින්, ජීවිතය කාගේ වුනත් එහි වටිනාකම මිල කළ නොහැකියි. (ස)

:       0       0

රංගශානි Friday, 23 August 2013 12:12 PM

ගොඩක් පින් තෙරුවන් සරණ ඔබ සියලු දෙනාට !!! (ස)

:       0       0

පවන් Friday, 23 August 2013 05:36 PM

මොන බෙහෙත්ද? ඇති තම්බලා නොකාපු එක (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 23 August 2013 12:28 PM

හොද වැඩක් . ඔබ ඉතාමත් නිහතමානි (දී)

:       0       0

ලාල් Friday, 23 August 2013 12:29 PM

ගම්වල සමහර මිනිස්සු ළඟ බෝසත් ගති තියෙනවා තාමත්.මේ දයාව ආරක්ෂා කර ගන්න, පතුරන්න, අමාරුම නම් ඔබලාට යහපතක්ම වේවා. (ස)

:       0       0

සඳරුවන් ගාල්ල Friday, 23 August 2013 12:59 PM

තවත් හොඳ මිනිසෙක් ඔබට පින් (ස)

:       0       0

උපාලි Friday, 23 August 2013 01:01 PM

කරුණාබර හදවතක් ඇති ඔබටත් පවුලේ අයටත් යහපතක්ම වේවා. (නදී)

:       0       0

සුපුන් Friday, 23 August 2013 01:03 PM

නියමයි නියමයි . මෝඩ මිනිස්සු මේ සත්තු මරණ කාලෙක ඔබ කරන්නේ ඉතාම හොද වැඩක් . තව කාලෙකින් මේ සත්තු එකෙක්වත් අපිට දැක ගන්න ලබෙන්නේ නැහැ මේගොලලන්ව ආරක්ෂා කරගන්න . (දී) ඔබට පින් .

:       0       0

සරත් Friday, 23 August 2013 01:07 PM

ඔබට දීර්ඝායුෂ සොයුර තවත් මෙවන් පුත්රුවන් ලක්මවට ලැබේවා (දී)

:       0       0

වරුණ Friday, 23 August 2013 01:17 PM

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද. දෙවි දේවතාවන් දිව්‍යාංගනාවන් ඇත. (ස)

:       0       0

පිටිගල Friday, 23 August 2013 01:36 PM

පිඹුරා කියන නමයි, උගේ විශාලත්වයයි නිසා මිනිස්සු ඌට බයයි. ඒ වුණාට අනේ ඌ හරිම අහිංසක සතෙක්. ඌ ස්වභාවිකව මාංස භක්ෂක සතෙක්. ඒ වුණාට ඌ මරන්න එපා කවදාවත්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 559 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site