IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මානව හිමිකම් ගැන විධිමත් යාන්ත්‍රණයක් සැප්තැම්බරයට පෙර

රටේ මානව හිමිකම් හා ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් සැප්තැම්බර් මාසයට ප්‍රථම විනිවිදභාවයෙන් යුතු යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාවෙන් දියත් කිරීමට අදාළව බලධාරීන් සාකච්ඡා කරන බවත්, සියලු පාර්ශවකරුවන්ගේ අදහස් විමසමින් නිසිකලට අවශ්‍ය පියවර ගන්නා බවත් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහිෂිනි කොලොන්නේ මහත්මිය අද (17) එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.

ලංකාවෙන් ප්‍රතිසන්ධානය පිළිබඳව නිසි යාන්ත්‍රණයක්  අවශ්‍ය බවට ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා එම කවුන්සලයේ 29 වැනි සැසිවාරය අමතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේවනවිට රජයේ විශේෂ අවධානය යොමුකර තිබෙන බවද විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. 



අදහස් (0)

මානව හිමිකම් ගැන විධිමත් යාන්ත්‍රණයක් සැප්තැම්බරයට පෙර

මහානාම- කඳාන Wednesday, 17 June 2015 01:03 PM

මහින්දව යි ගෝඨාවයි ඇතුළට දාල , මදි නම් ශිරන්තිව, නාමල් , යෝෂිත හා බැසිල්ව මුල්‍ය අපරාධවලට ඇතුලට දා ගෙන ඡන්දෙට යන්න . හැබැයි රට වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කරාපු , ඇස් මස් ලේ දන් දුන්න අපේ ආරක්ෂක නිලදාරින්ව නම් පාවා දෙන්න එපා (අ)

:       0       0

කරුණාරත්න Wednesday, 17 June 2015 01:52 PM

ඒක නම් ගොඩක් හොඳයි (නි)

:       0       0

නාමල් Thursday, 18 June 2015 01:50 AM

ගොඩක් හොඳ දෙයක්. කරන්න තියෙන්නේ රටේ නමේ දැලිගාපු ඒ අයට දඬුවම් දෙන එක... (නි)

:       0       0

සුදත් Thursday, 18 June 2015 01:51 AM

මහානාම මහත්තයෝ, හමුදාවෙ වුණත් නීතිවිරෝධී වැඩකළ අය ඉන්නවා නම් ඇතුළට දාන්න වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site