IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මානව හිමිකම් කමිසුරු ලබන වසරේ ශ්‍රීලංකාවේ

මානව හිමිකම් පිළිඹඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පෙබරවාරියේදී මෙරට නිල සංචාරයක නිරතවනු ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි.

හෙතෙම ශ්‍රීලංකාවේ ආරාධනයකට අනුව මේ සංචාරයේ යෙදේ.

අල් හුසේන් මහතාට මෙරට චාරිකාවකට ඉඩ සැළසීමෙන් ශ්‍රීලංකාවත්,මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයත් අතර සබඳතා වර්ධනය කරගැනීමට හැකිවනු ඇතැයි රජය විශ්වාසය පළ කරයි.



අදහස් (0)

මානව හිමිකම් කමිසුරු ලබන වසරේ ශ්‍රීලංකාවේ

රතන Monday, 30 November 2015 05:33 AM

මෙයාල මොනවද මානව හිමිකම් ගැන දන්නේ. බුදු දහම පවතිනතුරු රටක බුදුදහම අනුව කරුණු ගෙනහැර දක්වමින් පහදා දෙන්න බැරි හිස් මිිනිසුන් ටිකක් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ (බ)

:       0       0

චමල් Monday, 30 November 2015 05:42 AM

ළිං මැඩියෝ ගොඩයි. ඔන්න පහුගිය අවුරුදු 10 ට ලංකාවෙන් බිහිවෙච්ච ළිං මැඩි දේශප්‍රේමී පරම්පරාව. (බ)

:       0       0

හුසේන් මොහමඩ් Sunday, 29 November 2015 12:31 PM

හේතුවක් නැතුව කෑගහන උදවියට ඔන්න පොටක් පැදෙන්නයි යන්නේ. (බ)

:       0       0

චතු Monday, 30 November 2015 07:01 AM

මෙයා විතරයි අඩු වෙලා හිටියේ. යුද්ද කාලේ මෙයාල කොහෙද අනේ හිටියේ. (ම)

:       0       0

මහානාම - කඳාන Sunday, 29 November 2015 03:01 PM

දැන් මේ හේතුවක් නැතුවද කෑගහන්නේ? මෙයා මෙහෙ එන්නේ මොනවටද? යන්න කියන්න ඇෆ්ඝනිස්තාන් , පාකිස්තාන් , ඉරාකය, ලිබියා, සිරියා වලට. එහෙනේ තියෙන්නේ මානව හිමිකම් කඩවීම්. (නි)

:       0       0

දහම් Sunday, 29 November 2015 03:10 PM

ඇමෙරිකාව කරන මහා මිනිස් ඝාතන මේකට පෙනෙන්නේ නැත්තේ මේකා ඇමෙරිකන් රූකඩයක් නිසා. (බ)

:       0       0

ටියුඩර් Sunday, 29 November 2015 10:01 PM

මොකටද මෙයාලට ආරාධනා කරන්නේ? (නි)

:       0       0

ටිරෝන් Monday, 30 November 2015 02:25 AM

මෙයා මෙහෙ එන්නේ මොනවටද? (නි)

:       0       0

අමල් Monday, 30 November 2015 11:40 AM

රට ගැන හොයන්නද එයා එන්නේ.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 262 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site