වාරිමාර්ග දෙපාර්තමේන්තුවට රසායනාගාර සහකරුවන් බඳවා ගැනීමේ සමූඛපරීක්ෂණයට කැඳවීම සිංහලෙන් පමණක් පළ කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති භාෂා අයිතිය උල්ලංඝනය කිරීමකියි මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා තීරණය කරයි.
එම සමූඛ පරීක්ෂණ නතර කරන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්ට ඔහු නියෝග කළේය.
දෙමළ ශිෂ්‍යයන් වෙනුවෙන් අලුතින් සමූඛපරීක්ෂණ පවත්වන ලෙසත් ඔහු නියෝග කරයි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මානව හිමිකම් කොමිසමෙන් නියෝගයක්
සිරි Sunday, 22 December 2013 04:19 PM
2014 මාර්තු වල ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් කොමිසම් රැස්වීම පෙනී පෙනී දැම්ම ඉදන්ම ආයුධ සපයනවා වාගේ. (ත)
බමුණු Monday, 23 December 2013 10:30 AM
අපේ අය ඉල්ලන් කනවා. මේගොල්ල තමයි අපට නැති ලෙඩ අදින්නේ.(නදී)
උපාලි Monday, 23 December 2013 12:23 AM
සිරි, ඔබ කියන්නේ ඇත්ත. භාෂා ප්‍රතිපත්තිය ගැන රජය මේ තරම් පැහැදිලිව පරිපාටි හදල තියෙද්දිත් මේ වගේ නොසැලකිල්ලෙන් කටයුතු කරන දෙපාර්තමේන්තු ප්‍රධානීන් ගෙදර යැවිය යුතුයි. (නදී)
කුමාර Monday, 23 December 2013 08:49 PM
මෙම නිලධාරින් අපේ රටට විරුද්ධ ජාත්‍යන්තර සංවිධාන සමග සම්බන්ධවී හිතා මතා මෙවැනි කටයුතු කරන්නේදැයි බුද්ධි අංශ ලවා සොයා බැලීම සුදුසුයි. .අලුතෙන් සම්මුඛ පරීක්ෂණ සඳහා වැයවන මුදල් ආයතන ප්‍රධානීන් ගෙන් පෞද්ගලිකවම අය කර ගත යුතුයි.(නදී)