IMG-LOGO

මිනුවන්ගොඩින් මළගෙදරට ආ නිසා බලන්ගොඩත් 15 ක් නිරෝධායනයට

(  ලසන්ත නිරෝෂණ පෙරේරා සහ වයි.ඒ.එස්.විරවංශ ) 
 
බලන්ගොඩ උඩකන්ද ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකට  සහභාගී වු පුද්ගලයෙකුට ද කොරෝනා ආසාදිත බවට තහවුරු විම නිසා  එම ප්‍රාදේශයේ නිවාස 5 ක පදිංචිකරුවන් 15 දෙදෙනෙකු   අද  (14) පස්වරුවේදි ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
 
එම පුද්ගලයා  මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයට සම්බන්ධ පුද්ගලයෙකි.
                                                                                                                                                    

බලන්ගොඩ  සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙම නිවාස පහ නිරෝධායනයට යොමු කරනු ලැබිය. 

බලන්ගොඩ උඩකන්ද ප්‍රදේශයේ අවමංගල්‍ය  නිවසට ඉකුත් 5 වනදා රාත්‍රී  පැමිණ  ඇති ඔහු  එහි පැය කිපයක් ගතකර ඇති බවට  ඊයේ (13)   තහවුරු වීමෙන් පසු එම අවමංගල්‍ය පැවති නිවෙස සහ අවමංගල්‍යය  නිවසට  ඒ අවස්ථාවේදී පැමිණි පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.    



අදහස් (0)

මිනුවන්ගොඩින් මළගෙදරට ආ නිසා බලන්ගොඩත් 15 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 419 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site