IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මානවිකාවෝ සමනල ගිර ලස්සන කරති

ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ සියයක් පමණ බාලදක්ෂ මානවිකාවෝ හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙත් සහායෙන් සිරිපා අඩවියේ  ආගන්තුක ද්‍රව්‍ය එකතු කැර පරිසරය පිරිසිදු කළහ.සිරිපා වන්දනා සමය අවසන් වීමත් සමග කොළඹ,කුරුණෑගල ,කෑගල්ල ,රත්නපුර ,මහනුවර,ගාල්ල  බාල දක්ෂ මානවිකාවෝ150 ක් පමණ මේ වැඩපිළිවෙළ යටතේ ප්ලාස්ටික්,සිලි සිලි බෑග්, හිස් වතුර බෝතල ඇතුලු අපද්‍රව්‍ය ගෝනි ගණනක් එකතු කළහ.

 

 

 



අදහස් (0)

මානවිකාවෝ සමනල ගිර ලස්සන කරති

සඳරුවන් Monday, 19 May 2014 04:50 PM

මේවා තමයි පිං අතේ වැඩ කියන්නේ (නි)

:       0       0

සරත් Monday, 19 May 2014 04:57 PM

සැමට සමන් දෙවි ආශිර්වාදය ලැබේවා ..! (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 19 May 2014 05:00 PM

කුණු දාලා පරිසරය වනසපු අයත් ගෙන්නලා ඔය වගේ ගෝනි වල දාලා ගැට ගහලා ඡායාරූපයක් ගන්න ඇත්නම්... (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 19 May 2014 05:04 PM

රහසිගත කැමරා සවිකර මෙවන් ආකාරයට පරිසර දුෂණයේ යෙදෙන අයට විරුද්ධව දඩ ගසා නිවාස අඩස්සියේ තැබිය යුතුයි. (නි)

:       0       0

සනත් Tuesday, 20 May 2014 04:13 AM

මේ වගේ දෙයක් කළ අපේ දූවරුන්ට නිදුක් නිරෝගී බව ලැබේවා! (නි)

:       0       0

සුනේත්‍රා Monday, 19 May 2014 06:02 PM

එවරස්ට් කඳු නඟින සෑම අයෙකුම යම් අපද්‍රව්‍ය ප්‍රමාණයක් (තමන් ගෙන ගිය ප්‍රමාණය සහ අමතර ) රැගෙන ආපසු ආ යුතු බව පසුගිය දිනක කියවීමට ලැබුණා. එය සමනල කන්දටත් යොදා ගත හැකි වැඩපිළිවෙලක් බව පෙනේ (නි)

:       0       0

අනුර Monday, 19 May 2014 07:27 PM

කියලා වැඩක් නැහැ අපේ මිනිස්සු ගැන නම් (නි)

:       0       0

ටෙනිසන් Monday, 19 May 2014 08:17 PM

බොහොම අගේ ඇති පින්වන්ත වැඩක්.ලේක්කෝ ගලබඩගේ අදහස ක්‍රියාත්මක කළ හැකිනම් ඉතා හොඳයි (නි)

:       0       0

ප්‍රසංග Monday, 19 May 2014 04:03 PM

ඉතා හොඳ කටයුත්තක් (නි)

:       0       0

සංජීව Monday, 19 May 2014 04:10 PM

ඔන්න කරනවා නම් වැඩ. මෙයට දායක වූ හැමදෙනාටම දීර්ඝායුෂ ලැබෙන්න ඕනෑ. (නි)

:       0       0

රිසිනිමා Monday, 19 May 2014 04:18 PM

ඉතා හොඳ වැඩක් (නි)

:       0       0

රශිමා Monday, 19 May 2014 04:18 PM

හොද වැඩක් (අ)

:       0       0

රංජිත් සිල්වා Monday, 19 May 2014 04:22 PM

යහපත් සිතුවිලි පහල වුණු ලක් දු දරුවන්ට යහපත් අනාගතයක්ම වේවා. (අ)

:       0       0

රජින්ද Monday, 19 May 2014 04:28 PM

පින්වන්ත වැඩක්..!! මට ඇත්තටම හිතාගන්න බැහැ සිරිපා කරුණා කරන්න එන මිනිස්සුන්ගේ ශ්‍රද්ධාවයි... නුගත්කමයි... කියන දෙකේ ගැලපීම කොයිවගේද කියන්න. අනන්ත අප්‍රමාන වාරයක් පාසා කිව්වත් කව්රුවත් අහන්නේ නැහැ. ඇත්තටම මේක මේ ජානවලින් එන දෙයක්ද? (අ)

:       0       0

සුනිල් Monday, 19 May 2014 04:28 PM

ලස්සන වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site