IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මනාලයාට 72යි, මනාලියට 71යි : දෙන්නාටම දරුවෝ පහයි

නීත්‍යානූකූලව විවාහ නොවූ දිඹුලාගල, මනම්පිටියේ  පවුල් 22ක් වැලිකන්ද විවාහ රෙජිස්ටාර් කේ.ඒ.එස්.එස්. කස්තුරි මහතා ඉදිරියේ නීත්‍යානූ කූලව විවාහ වූහ. එහිදී වයස අවුරුදු 72 වයසැති යුවළක්ද විවාහ ගිවිස ගත්තේය. එහිදී එම මනමාලයා පැමිණියේ රෝද පුටුවෙනි. මනාලිය එය තල්ලුකරන් ආවාය. මෙම මංගල උත්සවය සර්වෝදය පොළොන්නරුවන දිස්ත්‍රික් කාර්යාලය සංවිධානය කළේය. ඔවුන්ගේ දරු මුණු බුරෝද එම අවස්ථාවට එක් වූහ.

427 428   429 430 431 432 433

 



අදහස් (0)

මනාලයාට 72යි, මනාලියට 71යි : දෙන්නාටම දරුවෝ පහයි

නදීකා Monday, 26 October 2015 02:35 AM

සුබ පැතුම්! (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 25 October 2015 04:31 AM

මේ අය නිත්‍යානුකුලව විවාහා මොවුනානම් කොහොමද එතකොට එයාලගේ දරුවන්ගේ උප්පැන්නවලට දෙමාපියන්ගේ නම් ඇතුලත් කරන්නේ....(රේ)

:       0       0

කුමාර Wednesday, 28 October 2015 04:59 AM

නවීන යුගයේ, දැන් කාලේ තරුණ පරම්පරාවට මෙන්න හොඳම ආදර්ශයක් ගන්න පුළුවන් විවාහ ජීවිත, හොස්ස අගින් මැස්ස යනකොට කොස්ස අරන් පස්සෙන් පන්න පන්න ගුටි අැනල උසාවියෙන් කෙලවර නොවූ විවාහ ජීවිත රටටම ආදර්ශයක්. (ස)

:       0       0

ප්‍රියන්ත දම්මික Saturday, 24 October 2015 03:11 PM

එත්තටම සතුටුයි අපේ ගමෙත් ඉන්නවා පුලුවන්නම් ලොකු උදවුවක් වෙවි. (රේ)

:       0       0

සචිනි Monday, 26 October 2015 10:04 AM

දකින්නත් සතුටුයි..... තවත් චිරාත් කාලයක් සතුටින් ඉන්න ඔබ දෙදෙනාට මගේ හද පිරි සුභ පැතුම්(ම)

:       0       0

උදය Sunday, 25 October 2015 02:23 AM

ඔබ දෙදෙනාට අපේ හද පිරි සුබ පැතුම්! (නි)

:       0       0

සුරංග Sunday, 25 October 2015 02:51 AM

හරිම සුන්දර අවස්ථාවක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site