IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මනෝරි කමිටු වාර්තා බක්මහේ ආණ්ඩුවට

ජිනීවා යෝජනා කුමන ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතු ද යන්න පිළිබඳව මහජන අදහස් ලබාගැනීමේ කටයුතු මෙම මස අවසන් සතියේ සිට ක්‍රියාත්මක කරන බව එම අදහස් ලබාගැනීම සඳහා පත් කළ උපදේශක කාර්යය සාධක බළකාය පවසයි.

නීතීඥ මනෝරි මුත්තෙට්ටුවේගම මහත්මියගේ සභාපතීත්වයෙන් යුත් 11 දෙනකුගෙන් සමන්විත මේ බළකාය මේ දිනවල මහජන අදහස් විමසයි. අදහස් ඉදිරිපත් කිරීම සඳහා වෙබ් අඩවියක් ද හඳුන්වාදී ඇත.

මෙම බළකාය ගිය සති කිහිපය තුළ යාපනය දිස්ත්‍රික්කයේ පොලිසිය හා හමුදාව හමුවිය.

ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ පොලිස් ප්‍රධානීන් මුණගැසී සාකච්ඡා කිරීමට අදාළ කමිටුව සැළසුම් කර ඇති බව එම කාර්යය සාධක බලකායේ ලේකම් පාක්‍යසෝති සරවණමුත්තු මහතා සඳහන් කළේය.

මෙම කමිටු වාර්තාව අප්‍රේල් අවසන් සතියේ භාරදීමට සැලසුම් කර ඇති බව සරවණමුත්තු මහතා සඳහන් කළේය.

 



අදහස් (0)

මනෝරි කමිටු වාර්තා බක්මහේ ආණ්ඩුවට

අමරසිරි ප්‍රියංකර පෙරේරා Tuesday, 01 March 2016 11:34 AM

දේශපාලුවො ජනයාට පොරොන්දු ප්‍රකාශ කලත්, ක්‍රියාවෙන් නම් සිදු නොවේ. ජයගත් පසු වෙස්මුහුණු දමාගෙන මගහරින්නෝය. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site