IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මිනිරන් නැතිව සේසත් නැතිවේද?

මාතලේ උණවේරුව සම්ප්‍රදායික සේසත් ගම්මානයේ පවුල් 75 කට වැඩි පිරිසක් වෙනත් රැකියා වලට යොමු වීමෙන් සම්ප්‍රදායික  සේසත් කලාව මෙරටින් තුරන් වි යතියි උණවේරුව සම්ප්‍රදායික සේසත් ගම්මානයේ වැසියෝ පවසති.

මාතලේ අලුවිහාරය අසලින් බීරිදෙවල මාර්ගයේ කිලොමිටර් 5 කට ආසන්න දුෂ්කර මාර්ගයක ගමන් කළ පසු වලවල උණවේරුව සම්ප්‍රදායික සේසත් ගම්මානයට පැමිණිය හැකියි.

L-15 vlcsnap-2015-11-30-01h49m18s149 vlcsnap-2015-11-30-01h52m47s187 vlcsnap-2015-11-30-01h54m46s100



අදහස් (0)

මිනිරන් නැතිව සේසත් නැතිවේද?

සමන්ති Tuesday, 01 December 2015 07:44 PM

සාම්ප්‍රදායික ඉදල්, කොසු, බටකොළ තොප්පි කර්මාන්තයද දැන් අභාවයට ගිහිල්ලා නේද? ඒ පොල් ඉරටු, පොල් කොහු, බෝඹු ලී නැතුවම නොවෙයි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site