මාතලේ පල්ලෙපොල රුසිගම නිවසක සිව් දරු පියකුගේ (48) ගෙල කපා මරා දමා වෙන්ව ගිය හිස කඳ උඩින් තබා ගියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි මහවෙල පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
675
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිනියෙනුත් පලිගනී
සාමා Wednesday, 18 December 2013 11:21 AM
පුදුම අපරාද ගොඩක්නේ ලංකාවේ දවසකට සිද්ධ වෙන්නේ. පත්තරේ බලපුවම ලංකාව චණ්ඩින්ගේ රටක්ද කියලා හිතෙනවා අප්පා.(නදී)
දයා අලහාකෝන් Wednesday, 18 December 2013 11:34 AM
එල්ලුම් ගස තවත් බොහෝ දුරයි.(නදී)
දිලිප් Wednesday, 18 December 2013 11:35 AM
පරීක්ෂනය කරන්නේ හිස කඳ උඩින් තිබුන එක ගැනද, මිනීමැරුම ගැනද? (නදී)
මංජුල ඕස්ට්‍රේලියා Wednesday, 18 December 2013 11:35 AM
කැසිනෝ එපා ලංකාවේ අය නරක් වෙනවා කිව්වට මෙන්න වැඩ.(නදී)
මනුෂ Wednesday, 18 December 2013 11:36 AM
මේවා තියෙන්නෙ අර ත්‍රස්තවාදී අන්තගාමී කොටස් ලග. මේවා ලංකාවට ගේන්න යන අයට හොඳ පාඩම්.(නදී)
සුමංගල ඇල්පිටිය Wednesday, 18 December 2013 12:10 PM
අළුගෝසු ඇබෑර්තු තියෙනවා නම් ඔන්න බඩු.(නදී)
සුදත් රෝහණ Wednesday, 18 December 2013 01:26 PM
අල්කයිඩා,තලේබාන්,ක්‍රමය අපේ රටටත් ඇවිත් වගේ.(නදී)
ටිකිරි Wednesday, 18 December 2013 02:01 PM
ලංකාව මිනී කන්නන්ගේ දේශයක් වෙලා වගේ.(නදී)
චානක. Wednesday, 18 December 2013 02:03 PM
සිංහලයා මුරුගම සතාගේ ලේ වලින් පැවත ආවා කියන දේ පිළිගන්න වෙනවා මෙවැනි කෘර වැඩ නිසා.(නදී)
තිලක්-ඩුබායි Wednesday, 18 December 2013 02:04 PM
ලංකාවට එනවා කියලා ගුවන් ටිකට් පත අතට ගනිද්දී හදවතට පුදුම බයක් එනවා. ඉස්සර ප්‍රභාකරන් ජීවතුන් අතර සිටිය කාලේදී වුනත් දෙවියනේ කියලා බියක් නැතිව ලංකාවට ආව ගිය මිනිස්සු අපි. අද මොන තරම් අසරණ වෙලාද? (නදී)
තිලක්-ඩුබායි Wednesday, 18 December 2013 02:07 PM
ලංකාවට ආවට පස්සේ කාගෙන් කොහොම කොයි වෙලේ කන්න වෙයිද කියලා කව්ද දන්නේ. ගිය සැරෙත් මගේ චේන් එක කඩාගන්න දෙතුන් දෙනෙක් උත්සහ කළා.(නදී)
තිලක් රටක Wednesday, 18 December 2013 02:44 PM
දවස පටන් ගන්නෙත් පිරිත් කියල,බණ කියල ,නැවත දවස නිම වෙන්නෙත් පිරිත් කියල බණ කියල.එහෙව් රටේ මෙහෙම වෙන්න පුලුවන්ද?(දිල්)
සජී Wednesday, 18 December 2013 03:28 PM
මෙම ඝාතනය සිදුකරලා තියන්නේ තලේබාන් ක්‍රමයට. මේ ගැන වහා සොයා බැලිය යුතුමය.(නදී)