IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මනාප අංකය උසාවියට පාර කපයි

කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකුට සහාය පිණිස ඔහුගේ මනාප අංකය සහ රුව සහිත ටී ෂර්ට් ඇඳ යතුරුපැදි අටකින් ගිය 18 දෙනෙක් බේරුවල පොලිසිය විසින් අධකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

මැතිවරණ නීති කඩකිරීම යටතේ ඔවුන් නඩු පැවරීමට යයි.

කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා විසින් ඔවුහු රුපියල් 5000 බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.



අදහස් (0)

මනාප අංකය උසාවියට පාර කපයි

සහන් Wednesday, 12 August 2015 03:08 PM

පසුගිය ජනපති වරණයේදී මෙහෙම ඇල්ලුවානම් ලක්ෂ පනස් අටක් එක්ක අප්පොච්චිටත් හිරේ ලගින්න වෙනවා (බ)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 10:28 AM

රිය අනතුරක් වුනානම් ලැබිය හැකිය මරුගේ මනාපය (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site