ඔබේ කුඩා ළමා කාලයේ ඔබට මෝටර් සයිකලයක් පදින්නට ලැබුණාද? බොහෝ දෙමවුපියන්ට එවැන්නක් මිලදී ගැනීමට හැකියාවක් නොතිබුණා සේම, එවන් නිර්මාණයක අඩුවක් තිබෙන්නට ඇති. එහෙත් දැන් ඒ තත්ත්වය වෙනස්. මන්ද යත් උවමනා තරම් එවැනි තරම් වූ සෙල්ලම් බඩු වර්තමාන වෙළෙඳ පොළේ පවතිනවා. මේ කියන්න යන්නෙ වෙනස් කතාවක්. මෙය ඔබ විශ්වාස නොකරන්නටත් ඉඩ තියෙනවා. මේ 1927 වර්ෂයේ ළමුන් පැදි මෝටර් සයිකලයක්. මෙම දත්ත භාවිත කර ප්‍රකට මෙන් ඉන් බ්ලැක් චිත්‍රපටයටත් මෝටර් සයිකලයක් නිර්මාණය කර තිබෙනවා ඔබට මෙය දුටු විගස සිහි වනු ඇති.
රචින්ත ජයවර්ධන
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මෙන්න ළමාකාලෙ