IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මෙන්න මේවා තමයි ඇඩ්

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියන්නෙ වර්තමානයට ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක්. පහුගිය දවසක ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් ප්‍රසිද්ධ කෙරුණු මේ ප්‍රචාරණ පටය නිසා බොහෝ දෙනා රැවටුණේ චිත්‍රපටයක එන්න හදනවද කියලයි. ඒත් මේ ඔහු නිරූපණය වන ලෝක ප්‍රකට නයිකි සමාගමේ ඇඩ්වටීස්මන්ට් එකක්. මේ වීඩියෝ පටයට ඔවුන් කොතරම් මහන්සි වෙලා තියෙනවද කියල ඔබට මේක බැලුවොත් වටහා ගන්න පුළුවන්. ඒ වගේම තවමත් නිර්මාණයකට සිතුවිල්ලක් ගොඩනගා ගැනීමත් ඉතා අපහසු බව බැලූ බැලුමටම පේනවා. මිස් කරගන්න එපා! මේක නම් අනිවාර්යයෙන්ම බලන්න.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

මෙන්න මේවා තමයි ඇඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site