IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මින්නේරි ගිය සංචාරකයෝ බේරා ගැනෙති

මින්නේරියේ  ජාතික වනෝද්‍යානයේ කොටු වී  සිටි විදේශිකයින් සිව් දෙනාද ස්වදේශිකයන් 28 දෙනාද හබරණ  පොලීසිය, යුද හමුදාව හා ගැමියන් සමග එක්ව කළ මෙහෙයුමකින් පසු මින් මද වෙලාවකට පෙර බේරා ගත්තේය.

ගලමින් තිබු කිරි  ගල් ඔය දෙවුරේ කඹ බැඳ එම පිරිස සෆාරි ජීප් රථ හතර සමග මොගොඩට ගැනීමට හමුදාව හා පොලිසිය සමත් විය.

 

 



අදහස් (0)

මින්නේරි ගිය සංචාරකයෝ බේරා ගැනෙති

ලීල් ගුණවර්ධන Sunday, 04 May 2014 03:25 PM

කෙසේ හෝ කිසිම කෙනෙකුට උපද්ද්‍රවයක් වන්නට නොදී මේ අය බේරාගත් වීර හමුදාවට මාගේ ප්‍රණාමය. (ස)

:       0       0

සුරේන් Sunday, 04 May 2014 04:00 AM

ඇති යාන්තම්! (නි)

:       0       0

සමීර් Sunday, 04 May 2014 03:13 AM

කරදරයක් නොවුණා නම් ඒ ඇති (නි)

:       0       0

පුංචිහේවා Sunday, 04 May 2014 05:04 PM

ඇතැම් අය මේකෙත් වැරදි හොයනවා. කරපු දේ අගය කරන්නේ නැතිව. (ස)

:       0       0

සුජානි Sunday, 04 May 2014 07:18 AM

කොහොමත් හමුදාව ගියොත් ඕනෑම අබිත වීර ක්‍රියාවක් කරනවා.(නදී)

:       0       0

උචිත හසංග ජයතිස්ස Sunday, 04 May 2014 06:10 PM

ලෙස්ලි හර්බට් විජේසිංහ, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ගැන ඔබතුමා නොදැන සිටීම ගැන කනගාටු වන අතර, තර්කයට එහා යමක් තිබෙන බවද මතක් කර දෙමි. (ස)

:       0       0

ටුරාන් Sunday, 04 May 2014 10:21 AM

මට මතකයි ගිය අවුූූරුද්දෙත් මේ වගේ සිද්ධියක් උනා. (ස)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Sunday, 04 May 2014 11:30 AM

ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට දෙවියෝ කි දෙනෙක් ඉන්නවද මෙහි අදහස් දාලා තියන විදියට ඒ ඒ ගමට ගමේ නමින් ද දෙවියෝ ඉන්නවා ඔය තරම් දෙවියෝ ඉන්නවා නම් අපරාද නවත් වන්න බැරි ඇයි (ස)

:       0       0

රූපවතී Saturday, 03 May 2014 07:42 PM

සියලුදෙනාට තෙරුවන්සරණයි ..! බේරා ගැනීමට වෙහෙසුන සැමට පින්. ලංකාවේ අයටනම් දෙවියන් සිහිවෙන්න ඇති ? විදෙශිකයින්ට නම් ඒ ක ලොකු ෆන් එකක් විය හැකියි ..? (නදී)

:       0       0

පිටිගල Saturday, 03 May 2014 08:23 PM

හමුදාව නැත්නම් ශ්‍රී ලාංකිකයන්ට දෙවියන්ගේම පිහිටයි! (අ)

:       0       0

හේරත් Saturday, 03 May 2014 09:48 PM

අපේ වීර සෙබල සහෝදරයන්ට මින්නේරි දෙවියන්ගේම පිහිටයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site