කොටි කඳවුරක් පැවති බව සැකකරන මන්නාරම තිරුකෝනේෂ්වර් හි හමුවූ සමූහ මිනී වළේ කැණීම් අද තෙවැනි දිනටත් මහේස්ත්‍රාත් ආනන්දි කනගරත්නම් මහත්මියගේ නියෝගයෙන් සිදුකැරෙයි. කොටි පැහැරගත් හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ සිරුරු එහි වළ දමා ඇතැයි සැකයක් පවතී. දැනට එහි තිබී සිරුරු හයකට අයත් කොටස් සහ සැකිළි හතරක් හමුවී ඇතැයි පොලීසිය කියයි. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුහු රැසක් ද එහි ගොස් සිටියහ.
2025 දෙසැම්බර් මස 18
687
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්නාරම සමූහ මිනීවළ තෙවැනි දිනටත් හෑරෙයි
ලක්මන් ජයවර්ධන Saturday, 28 December 2013 05:49 PM
උත්සහ ගන්න නිවැරදි දේ සොයා ගන්න .ලෝකෙට පෙන්වන්න කැමරන් වගේ ඩයස් පෝරා කුලී කාරයන්ට ඇත්ත මෙන්න කියා පෙන්වන්න. (අ)