මන්නාරම වංකාල මුහුදු තීරයේ මාළු ඇල්ලීමට ගිය බෝට්ටුවක සිටි තිදෙනකුට තවත් බෝට්ටුවකින් පැමිණි පිරිසක් පහර දී ඇතැයි ද එක් අයකු දිවි බේරාගැනීමට මුහුදට පැන කිලෝමීටර් 10ක පමණ දුරක් පිහිනා ගොඩබිමට පැමිණ ඇතැයිද පොලිසිය කියයි.
පිහිනා පැමිණි බෝට්ටුකරු පොලිසියට සිද්ධිය පිළිබඳව පොලිසියට දැන්වීමත් සමග පොලිසිය හා නාවික හමුදාව එක්ව අනෙක් පිරිස සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර එහිදී බෝට්ටුවේ සිටි තවත් අයකු හා බෝට්ටුව සොයාගැනීමට සමත්ව ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්නාරමේ මුහුදු සටනක්
සමන් Friday, 26 February 2016 07:43 AM
මේවා දනික අහන කොට මේ රට යන්නේ කොතනට ද කියලා ලොකු දුකක් දැනෙනවා. මේක ද අපි පැතූ වෙනස. හැබැයි එක දෙයක් කියන්න ඕනෑ කවදාහරි බුදුපියාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා සෑයට එකතුවෙලා ප්‍රාතිහාර්යය පාලා තමයි ධාතුපරිණිර්වානය ආරම්භ වෙන්නේ. ඒ නිසා කිසිවකු නොසිතූ වෙලාවක කිසිවකු නොසිතූ දෙයක් සිද්ධවේවි. එතනින්ම ප්‍රශ්නය විසදේවි. ජනතාවගේ ශාපයට ලක්වෙච්ච කිසිම ජගතෙකුට බලයේ ඉන්න බැරි වුනා. ඒක කාටත් පොදුයි. (ර)
රෝහිත Friday, 26 February 2016 02:35 PM
මොවුන් ගැන සොයා බැලීමට නාවික හමුදාව යෙදවිය යුතුයි. (ර)